මගේ තාත්තා සහ රැකියාව
:love:මගේ තාත්තා සහ රැකියාව:love:
මගේ තාත්තා ගැන වෙනම පොස්ටුවක් ලියන්නේ මගේ තාත්තා යනු කවරෙකුද කියා ,"පුංචි කාලේ රස කථා" , "බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා" පොස්ටුව හරහා ඔබ සැමම දන්නා පසුබිමක ය .
විශ්රාම යනතෙක් කීර්තිමත් රාජ්ය සේවකයකු වූ මගේ පියාගේ ජිවිතයේ...