කොටගල ගියාම බලන්න තියන තැන්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කොටගල ගියාම බලන්න තියන තැන්

    Help Help Help

    කොටගල ගියාම බලන්න තියන තැන් මොනවද ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113

    කොටගල ගියාම බලන්න තියන තැන් මොනවද ?

    කොට උනත් සුදු නම් ඉතින් පොඩි ගතියක් තියනවා. කළු /කොට එකක් නම් ඉතින් බලන්න දෙයක් නෑ මචන්. ගිය පයින් හැරිලා එන්න තමා තියෙන්නේ. කොටගලම යන්න ඕනද ? ගලෙන් බිදුණු වැව හොදනැද්ද? ගල් කිස්ස ??(ඔන්න බම්ප් කොරා):cool:
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කොට උනත් සුදු නම් ඉතින් පොඩි ගතියක් තියනවා. කළු /කොට එකක් නම් ඉතින් බලන්න දෙයක් නෑ මචන්. ගිය පයින් හැරිලා එන්න තමා තියෙන්නේ. කොටගලම යන්න ඕනද ? ගලෙන් බිදුණු වැව හොදනැද්ද? ගල් කිස්ස ??(ඔන්න බම්ප් කොරා):cool:

    හික්ස් හික්ස් ..
    එක තමයි ,
    කොහොම උනත් ස්තුති කොමෙන්ටුවට