1. Sathira529

    ඇල්ල ඔඩිසියේ ටිකට්

    ඔය ට්‍රේන් එකේ සීට්ස් 500ක් තියෙනවා කියල හිතපන්.(එච්චර නැතුව ඇති)ඔය සීට් 500ට කී දෙනෙක් පොර කනවද.ලංකාවේ උන් මදිවට සුද්දොත් පොර කනවා.ඉතින් සීට් එකක් අල්ලගන්න ලේසි නෑ.මාසෙකට කලින් බුකින් ඕපන් වෙන්නේ.උදේ දහයට.විනාඩි 2ක් යනකොට ඔක්කොම බුක් වෙනවා.මොබිටෙල් එකෙන් පුලුවන්,වෙබ් සයිට් එකෙන් පුලුවන්,ලොකු...
  2. Sathira529

    බස් ත්‍රීවිල් මෙහෙයුම කිලින් ශ්‍රී ලංකා එකේ කොටසක් නෙවෙයි. ඒ කරන්නේ කොහොමත් පොලිසිය කරන්න ඕන රාජකාරිය - ජයතිස්ස

    රටක නීතිය කාලයක් වල්වැදිලා තිබිලා එක පාරටම ක්‍රියාත්මක වෙනකොට වල් වැදුන නීතියට පින් සිද්ද වෙන්න බඩ වියත සරිකරගත්ත උන්ට අමාරුයි තමයි. බඩගිනියිනෙ.🤣🤣🤣
  3. Sathira529

    ලෝකල් ලී කුවාන් යූගේ clean sri lanka - බාගෙට තේරුම් අරන් හෑලි ලිවීම 😂😂

    පුලුවන් ශ්‍රී ලංකා කියද්දි තෙත් වුන අයට ක්ලීන් ශ්‍රී ලංකා කියද්දි දැවිල්ල අල්ලන එක සාධාරණයි. නිකම් නූලෙන් පැරදුනා නෙවෙයිනෙ. රෙවෙන්නම..රෙවෙන්නම පැරදුනා. දැවිල්ල සාධාරණයි🙏🙏🙏
  4. Sathira529

    මට මාර කම්මැලී බන්

    ආසාවෙන් කරන්න පුලුවන් ජොබක් හොයාගන්න.මට හිතෙන්නේ අවුල තියෙන්නේ එතන.ඉස්සර මටත් ඔහොමයි.අන්තිමට ආසාවෙන් කරන්න පුලුවන් ජොබක් හම්බුනා.දැන් ඇත්තටම ජීවිතේ හොඳයි
  5. Sathira529

    විහිලුවක් ලූ කලේ.... ඊයා

    එහෙම හෝදන්න ඕන නෑ. උඹලා රනිල්ගෙ බෙට්ටටත් කවි ගී ලිව්වට අපි එහෙම නෑ. බලපං රංවලයගෙ ප්‍රශ්නෙ වෙලාවේ මම දාපු කමෙන්ට් මේකෙ ඇති.
  6. Sathira529

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    සිරා කතාව.පව් ඉතින් හිත හදාගන්න ක්‍රමයකුත් තියෙන්න එපැයි🤣🤣🤣 ප්‍රෙස් එක ගැන එක එකා කියපුවා අහන්න බලන්න ඕන නෑ.මුලු ප්‍රෙස් එකම බැලුවා.මාධ්‍ය ප්‍රකාශකත් කතා කරේ නෑ කියද්දි මුන් කොහොමද කතා කරා කියන්නේ.අනික ඔහොම කෝල් ගන්නකොට ඒවා රෙකෝඩ් කරගන්නව.ඒක දාන්න පුලුවන්නේ.බොරුවට නිකම් විපක්ෂෙට කියලා වොයිස්...
  7. Sathira529

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකම කියනවා කතා කරේ නෑ කියලා.උඹලා කියනවා නෑ නෑ කතා කරා කියලා.කාටද මේවා කියන්නේ ඉතින්🤣🤣🤣
  8. Sathira529

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    එහෙම නෑවෙ නම් නෑ. ලියල තියෙන්නෙ පට්ට බොරු කියල නම් ඔප්පු කරා.නිව්ස් එකේ තියෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකශකගෙනුත් ඇහුවා කියලා.ඒකත් බොරු.අර ආනන්ද විජේපාලගෙ කතාවත් බොරු.කාවවත් බය කරන්න දෙයක් නෑ.බොරුවක් කියල ඔප්පු කරා.එච්චරයි.බොරු කියන්න පුරුදු නැති එකක් නෙවෙයිනේ ඔය නයි දෙරණ
  9. Sathira529

    මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න

    පාස්කු කේස් එකෙන් පස්සේ පොර ඩිස්මිස් උනා ටිකෙන් ටික. අන්වර් කියන්නේ නොම්බර එකේ ජාතිවාදියෙක් බන්.
  10. Sathira529

    tharakaf exposed .. සලුපට අහසට... 😱😱😱

    ඉතින් ඔය පාලන මිල දාල තියෙන්නෙත් මේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඕක දැම්මෙත් රනිල්. අර උඩ නිව්ස් එක කියවන්න.
  11. Sathira529

    tharakaf exposed .. සලුපට අහසට... 😱😱😱

    මේ හාල් ප්‍රශ්නේ මේ ආණ්ඩුව හදපු එකක් නෙවෙයි.ඒක හෙන මිත්‍යාවක්.මේ තියෙන්නේ ජනාධිපතිවරණෙටත් කලින් රජයේ මාධ්‍යයකම ගිය නිව්ස් එකක්. https://www.itnnews.lk/2024/09/15/619215/ මේ කතාබහ එදා ඇති උනේ නැත්තේ රනිල් මේවට මුකුත්ම කරේ නැති නිසා.පුලුවන් උන් කාපල්ලා බැරි උන් බඩගින්නේ හිටපල්ලා මේක තමා ගාන...
  12. Sathira529

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    ඒ කියන්නේ එහෙම බෑනේ නේද? ආ ඒ තර්කෙම තමා මටත් තියෙන්නේ. ජේවීපී කාරයෙක් උනා කියලා මටත් ඌ කියන ඔක්කොම පිලිගන්න බෑ. මම මෙතන නලින්ද හරි කියල පෙනී ඉන්නවා. ඒක වෙලා නෑ කියල තමා නලින්ද කියන්නේ. ඒ නිසා තමා සෞඛ්‍ය අමාත්‍යංශ නිලදාරින් ඉන්න තැනම ඕක කියන්නත් ඇත්තේ ------ Post added on 1735874363
  13. Sathira529

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    ඉතින් හොඳයිනෙ. ඔය වගේම චරිත් රනිල් ගැන/ගෝටා ගැන/මහින්ද ගැන විතරක් නෙවෙයි විමල් ගැනත් ලියපුවා තියෙනවා.ඒවත් පිලිගන්නවද?
  14. Sathira529

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    මෙහෙමයි ඉතින් කියපු දේ තේරුම් ගන්න බැරිව නෑවා නෑවා කියලා ස්වයං වින්දනයක් ගන්න බාදාවක් නෑ කාටවත්.ඕකට කලින් නලින්ද සිරසේ ඉලක්කයට ඇවිල්ලත් ඕකම කිව්වා.
  15. Sathira529

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    පලවෙනි එක පිනට මුකුත් ඕන නෑ කියලා නෙවෙයි කිව්වේ. මීට පස්සේ ආදාර දෙනව නම් දෙන්න ඕනේ ජාතික සැලසුමට අනුව ආදාර අවශ්‍ය තැනට මිසක් තමන්ට ඕන තැනට නෙවෙයි කියලා. උඹටත් අරූට වගේම මේ කතා කරන්නේ පිලිකා වාට්ටුව ගැන නෙවෙයි සිස්ටම් එකම ගැන කියල තේරුනේ නෑ නේද? මම කෑගල්ලේ.මගේ කවුරුහරි වකුගඩු අමාරුවක් හැදිලා...
  16. Sathira529

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    ඔය කතා කරන්නේ ඕක ගැන විතරක් නෙවෙයි,සිස්ටම් එකම ගැන කියලා ඔයාට තේරුනේ නෑ නේද?
  17. Sathira529

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    නලින්ද කියන කතාව ඇත්ත. ඔහොම ගොඩනැගිලි හදලා උපකරණ දීලා ගියාට ඒවගෙ වැඩකරන්න මිනිස්සු නැත්තම් ඒවා අපතේ තමා.එහෙම අපතේ ගිය ඒවා ඕන තරම් තියෙනවා.නලින්ද කියන්නේ ඒක අන්තිමට අමාත්‍යංශයට බරක් වෙනව කියලනේ.ඒක ඇත්ත. ආදාර කරනව නම් කරන්න ඕනේ ආදාර අවශ්‍ය තැනකට මිසක් තමන්ට ඕන ආදාරේ කරන්න ගියොත් අන්තිමට ඒක...
  18. Sathira529

    ඔබ කැමතිම වැල? 🍑😍

    I love you man. Nadia දන්න එකෙක් මේකෙ ඉඳී කියල හිතුවෙ වත් නෑ❤️❤️❤️

    No contents