නුවර කොලබ ට්‍රෙන් එකේ උන සිද්දිය

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    ඔව් බන්, ඒ උනාට හැම එකේ පෙට්ටියෙන් පෙට්ටිය යන්න බැරි වෙන්න දොරවල් වහල තිබ්බේ එදා. අලුත්ම කෝච්චියක් වගේ. මම මිට කලින් ඒ ට්‍රෙන් එකේ අවේ නෑ. එකයි

    උන් නිසා බන් කිවේ

    ඔව් බන් මහා එකෙක් නම් සිලි බෑග් එකකට ගු දාන්නේ නෑ නේ.

    3ර්ඩ් කලස් එකේ දොරේ ගිය උන් කිවේ ඉස්සරහ එකෙන් එලියට අත දාල බෑග් එක විසි කරා කියලා. එක තමා. ට්‍රෙන් එකේම වැදිලා පුපුරලා ගු පිනි වගේ ගියේ


    නෑ බන්. ලොකු එකෙක් වෙන්න බෑ.
    ------ Post added on Jul 22, 2022 at 11:48 AM
    Ane manda
    Habai Tamil eka kala nam ape un kelinma paawala denawa

    Kalin ekek dala giyapu bag ekak wena ekek visik kalaada danneth ne neda ban
     
    • Like
    Reactions: lasankandy

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    යකෝ එව්වයේ සුපිරි බාත්රුම් තියේ නේද. එව්වයේ කොමඩ් එකකට දාලා වතුර ගහන්න බැරිද
    සුපිරි? වතුර?
    ඔව් බන්, ඒ උනාට හැම එකේ පෙට්ටියෙන් පෙට්ටිය යන්න බැරි වෙන්න දොරවල් වහල තිබ්බේ එදා. අලුත්ම කෝච්චියක් වගේ. මම මිට කලින් ඒ ට්‍රෙන් එකේ අවේ නෑ. එකයි
    අරින්න පුළුවන්
    ඔව් බන් මහා එකෙක් නම් සිලි බෑග් එකකට ගු දාන්නේ නෑ නේ.
    අපෝ සිංහලු කරනවා 😶
     

    blue_in_rio

    Well-known member
  • පොඩි එකෙක්ගේ කියලා කොහොමද කියන්නේ? :baffled:
    ගූ කටේ හිටන් ගියාලුනේ සමහරුන්ගේ. රසින් වෙන්න ඇති හොයාගන්න ඇත්තෙ. :sorry: :sorry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    gross james van der beek GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලව්වෙත් ඔහොම සිද්දියක් වුනා...................🎶
    අලව්වේ නතර කරේ නැ
    Ane manda
    Habai Tamil eka kala nam ape un kelinma paawala denawa

    Kalin ekek dala giyapu bag ekak wena ekek visik kalaada danneth ne neda ban
    කොහොම හරි බන් පොඩි උන් හිටි නිසා ඌව තමා සැක කරේ
    පූරුවෙ කරුම තමා
    කේන්ති අරන් තව කර්ම විපාක හදාගන්න එපා
    🙄
    nuwara nilemela renne ohomada bn?

    bag walata rila wisik karanawada?
    😅
    සුපිරි? වතුර?

    අරින්න පුළුවන්

    අපෝ සිංහලු කරනවා 😶
    😅
    අපේ ළිං මැඩියෝ ඔහොමම තමයි..සජිත් ආවනම් පෑඩ් දෙනවා කිව්වා,පැම්පස් නම් දෙනවා කිව්වේ නැහැ
    😅
    පොඩි එකෙක්ගේ කියලා කොහොමද කියන්නේ? :baffled:
    මහ එකෙක් නම් යනවා නෙ බන් වොශ් රුම් එකට අනික. බඩ එලිය වගෙ ගිය එකල් හින්දා හොදි බෑග් එක්ක වගෙ විසි කරපු එක තමා කෝචිචියේම වැදිලා පුපුරන්න ඇත්තෙ කියලා මිනිස්සු කිය කිය හිටියා
    Money can’t buy class…
    එක නම් ඇත්ත බන්
    😅
    😅😆 lols. thawa awurudu 1000 hadanna baha mehe.
    එක නම් ඇත්ත බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,578
    113
    පොඩි උන් තියාන හිටියේ ඒ අය විතරක් හින්දා බන් එයාල මාට්ටු උනේ.ඒ උනාට මිනිස්සු මොකුත් කිවේ නෑ කවුද කියල දන්නේ නෑ නේ.

    ඒ උනාට වෙන පොඩි උන් හිටියේ නෑ ට්‍රෙන් එකේ ගු බෑග් එක දැම්ම පෙට්ටි වල
    කොහොමද කියන්නෙ පොඩි එකෙක් කියල. ඔය ටොයිලට් අප්පිරිය උනුත් බෑග් වලට තමා දාන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඌව හොයා ගන්න බැරි උනා බන්. මොකද ඌ හිටිය එකේ උන් උනත් ඌ කවුද කියල කිව්වේ නෑ. මිනිස්සු ඊට පස්සේ ඉතින් දැම්ම එකාගේ ගෙවල් වලට උන්ට සාප කර හිටියා. ට්‍රෙන් එක අස්සේ ගන්දස්තාරේ බෑ. මාර ගු ගදක් තිබ්බේ. හොද වෙලාවට අනික් සයිඩ් එකේ හිටියේ බන්. ජනෙල් ඇරගෙන ගිය උන් ඔක්කොම ගු නාල හිටියේ.
    ගල් මෝඩ සක්කිළියෙක් වෙන්න ඇති. ගොඩක් වෙලාවට මෝඩ ගෑණු තමයි ඔය වගේ නරි මෝල් වැඩ කරන්නෙ....

    මිනිස්සු, ගහල මරයි කියල හිතල, ලඟ ඉඳපු අය පාවල දෙන්න නැතුව ඇති.

    කොච්චර උනත් පෙට්ටියෙ ඉඳපු අය කරපු දේ හරි....
    හැබැයි මිනිස්සුන්ට අල්ලල දෙන්නෙ නැතුව, චෙකර් කෙනෙකුට ශේප් එකේ කවුද කියල කියන්න තිබුණ. එහෙම උනානං දඬුවමක් විදිහට දඩයක් හරි ගහයිනෙ..... කෝච්චියත් පැයක් පරක්කු කරලනෙ...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගිය සතියේ නුවර කොලබ ඉන්ටර්සිටි එකේ, ඉස්සරහ පෙට්ටියේ ගිය එකෙක් පොලිතින් බෑග් එකකට, පොඩි එකෙක්ගේ ගු දාල එලියට විසි කරලා. 3ඩ් ක්ලාස් එකේ දොරේ ගිය උන්ගේ කටවලත් එක්ක ගු 🤮🤮🤮

    හොද වෙලාවට දැම්ම එකා අහු වෙලා නෑ. අම්මා තාත්තා මතක් කරලා බැන්නේ ඌට
    ඔන්න සිස්ටම් චේන්ජ් ඉල්ලන බූරු ලාංකිකයො. මුන්ට තව හොදට කෙලවෙන්න ඕනි. හැමදේම ලේසියෙන් ලැබුනම ජාතියකට වෙන්නෙ ඕක.