අද උදේ මන් ජම්බෝලපිටි ඔපිස් ගිහින් බලද්දි රවුටරේ අඬුදෙක missing ☹️🤷🏻‍♂️❗

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    පොත් බර ගානක් ලියන්න පුළුවන් හැකියාව අපරාදේ 🙄 ඔහොමම පොතක් දෙකක් ලියන්න පටන්ගන්න තියෙන්නේ. දවසට මේ වගේ කොටස ගානේ ලිව්වොත් මාස 6, 7කින් එක පොතක් ලියලා ඉවර කරන්න පුළුවන් වෙයි.
    මූ කාලයක් ගිහින් 'එළකිරි තීරු ලිපි එකතුව' කියල පොතක් ගහයි වගෙ
     
    • Haha
    Reactions: B.Chat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup - ලංසි කෙල්ල සෙට් ද ? දාපන් බලන්න updates ?

    ඊයෙයි අදයි දෙකම wtf, urgent task වගයක් හින්දා
    pm අක්කිගෙන් permission ගත්තා
    OCQyAYy.png
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,602
    1,048
    113
    ඊයෙයි අදයි දෙකම wtf, urgent task වගයක් හින්දා
    pm අක්කිගෙන් permission ගත්තා
    OCQyAYy.png
    මොකද්ද උබල use කරන email service එක ?

    WFH දවස් 2 ට office එකෙ වෙන එකෙක් ලංසි කෙල්ල සෙට් කර ගෙනද දන්නැ ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    මොකද්ද උබල use කරන email service එක ?

    WFH දවස් 2 ට office එකෙ වෙන එකෙක් ලංසි කෙල්ල සෙට් කර ගෙනද දන්නැ ?
    Gmail

    වෙන්න බෑ බං මන් හිතන්නෑ මන් තරම් වැඩ්ඩො තව ඇති කියලා
     

    Similar threads