1. liosri

    "Help....!!! වතුර කලු වෙලා.....

    සතෙක් වැටුන ගදක් නෙවි, ගස් වල කොල වැටුන සෙව්න් එකක් ටියෙන්නෙ මචන්, පල් ගගදක් එන්නෙ, පෙරෙදා වෙනක්ල් හොදට තිබුනා
  2. liosri

    "Help....!!! වතුර කලු වෙලා.....

    කොච්චර ප්‍රමානයක් දාන්න වෙයිද යිද
  3. liosri

    "Help....!!! වතුර කලු වෙලා.....

    "Help....!!! වතුර කලු වෙලා..... මචං අපේ ගෙදර ළිඳේ වතුර අද උදේ බලද්දි පල් ගඳක් එනවා ළිද ඇතුල බලද්දී වතුර කලු වෙලා, තියෙනවා දැක්කා හොඳටම පායන නිසා වතුර ඉහින්නත් බැහැ. අපරාදෙ ආයෙත් උනන්න කාලයක් යයි. වෙන විසදුමක් නැද්ද,
  4. liosri

    අපොයි

    අනිවා ඒක ඇත්ත
  5. liosri

    ඔබ සහීමට පත්වෙනවාද ?

    මෙවට රජයට අරක කරන්න මෙක කරන්න කියල වැඩක් නැහැ මචන් අපෙ මිනිස්සු කිසිම ස්වයං පාලනයක් ඇති උන් නෙවෙයි. ගෙවල් වල හිටපල්ල කියපුවම රොත්ත පිටින් හැමිxxxන්න යනවා, සිරාවටම මට නම් පට්ටම මලක් තියෙන්නෙ අපෙ උනුත් එක්ක, කොච්චරවත් ගාල් වෙලා පච පච ගානවා, ගෝටා නෙවෙයි ලිච්චවි රජුන් ආවත් මේ හැත්ත හදන්න බැහැ...
  6. liosri

    මොන ආණ්ඩුවෙන් කලත් මෙව්වා හොද වැඩ..👍👍

    ඔතන ප්‍රශ්නයක් තියෙනවා මචන් හොර සහතික දෙන්න පට්ටම චන්ස් එක. අඩුම ගානෙ hologram sticker එකක්වත් stick කලෙ නැත්නම්. සොරි තමයි.
  7. liosri

    ගාමන්ට් ගිය/යන අය එන්ඩකෝ

    Ow okkoma eka wage ban, merchandising workstudy wage ewa wada karana factory ekka wwnas wwnawa machan, month end eke waha kanna හිතෙනවා ban, stores wala un ekka මරාගන්න one.
  8. liosri

    බැක්-සයිඩ් ( | )

    What you say... ;) https://youtu.be/cyVCGhc7Fyo?t=124
  9. liosri

    වෙනස සැපද ....

    කිව්වට තරහ වෙන්න එපා මචන්, දැන් සුදු වෑන් තියෙන්නෙ රාජපක්ෂ ලාට විතරද? අනික ඇයි පැරදුනු උන්ට ඕක කරන්න බැරිද? කරලා මුන්ගෙ පිට පටවන්න මෙහෙම පතුරුවන්න බැරිද?
  10. liosri

    ලූනු ප්‍රශ්නය

    අජූතයි, නිකමට පොත්ත හපලා බලපන් ප්ලස්ටික් වගෙ බන්. මොන ජරාවක් ද මන්දා
  11. liosri

    සිරාගේ චන්දය කාටද?

    අඩෝ පොර කෞතුකාගාරයක් හදනව කියන්නෙ ඇත්ත ද පොලොන්නරුවේ
  12. liosri

    Sri Lanka should make voting online!For passport they take our finger prints !

    ඇත්ත්ම කිව්වොත් ප්‍රශ්න තව තියෙනව, ඒකට ලන්කවෙ ඉන්න හැමොගෙම finger print ganna ඕනේ, එහෙම කලොත් ගොඩක් හොර වැඩ කරන උන්ට දේශපාලුවෝන්ට උන්ගෙ ගෝලයින්ට වැඩ කරගෙන යන්න ප්‍රශ්න එනව. අනික් එක digital voting results වෙනස් karanna උත්සාහ කරන්න පුලුවන් සල්ලි විසි කරලා හැකර් ල යොදාගෙන.
  13. liosri

    MCC-ගිවිසුමට-අනුමැතිය

    නොතෙරෙන නිස අහන්නෙ ඇත්ත මෙක නම් මෙහෙම වියදමක් කලාම උන්ට ලබෙන ප්‍රයොජනෙ මොකක්ද
  14. liosri

    Miss ta gahanna set karaganna udaw karapan

    කෝකටත් කල්පනාවෙන් ඉදපන් හෙට වෙද්දී ඒ මිස්ටත් ඔය ටික උනොත් උබ ඉවරයි, සිරාවටම කියන්නේ. බොරු නම් අනිත් උන්ගෙනුත් අහපන්,
  15. liosri

    Miss ta gahanna set karaganna udaw karapan

    http://gossip.hirufm.lk/38132/2019/10/gampola-teacher-death.html https://youtu.be/Txm4qAat7-k අනිවා මේකත්මු virginboy27 ගේ වැඩක් තමයි, පොලිසියෙන් හොයනවා දැන් මේ වගේ උන් ඔක්කොම කුදලාගෙන යනවා
  16. liosri

    නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?

    https://www.bloomberg.com/profile/company/0778414D:CH
  17. liosri

    Huawei Y9 Prime පාවිච්චි කරන්නේ කවුද

    Huawei Y9 Prime පාවිච්චි කරන්නේ කවුද මචන් y9 prime use කරන කෙනෙක් ඉන්නවානම් phone එක ගැන පොඩි රිවිව් එකක් දෙන්න පුලුවන්ද, මට ගන්න හිතුනා හොදයි ද පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද :D
  18. liosri

    පාදඩ සිoහල බල්ලන් සහ බැල්ලියන්

    ඒ උනාට මටනම් හෙන ආත්ම ශක්තියක් තියෙනවා වගෙ පෙනවා බන්, ඇයි ඉතින් වෙන්නෙ නෑ කියලා දනගෙනත් ට්‍රයි එක අත හරින්නෙ නෑනෙ ඒක වැදගත්.

    No contents