මචං ලොරි කට්ටක් වත් ගන්න කියලා බැලුවේ හැමදාම බයික් කොටලා හරියන්නේ නෑ කියලා සල්ලි ටිකක් හොයාගන ගන්න හදන්නේ දන්නා උන් පොඩි සප් එකක් දෙනවද මට තවම එක අදහසකට එන්න තරම් දැනුමක් නෑ
ඩිමෝ බට්ටා ගන්නද
මහින්ද්‍රා මැක්සිමෝ ගන්නද,
පාවිච්චි කරන අය අවංක අදහස් කියනවද
පණ්ඩිත කමට කෙලව නොගෙන නොදන්නා කමට...