1. liosri

    "ශක්තිමත් විපක්ෂයකට මාලිමාවට ජන්දය දෙන්න" - බැසිල් රාජපක්ෂ

    යකුනේ ඕවා මාකටින් බොලා ලට තෙරන්නෙ නෑනේ, අන්තිමට jvp සහය ගන්න මුල් ගල් ඔය තියන්නෙ
  2. liosri

    "අකුරට පෙර " පෙරපාසල් පොත

    මචං කවුද මෙකෙ ඉන්නෙ දරුවො පෙරපාසල් යවන ඈයො, ඉන්නව නම් බලන්න බබාලට "අකුරට පෙර" කියන පොත ලැබිලා තියෙනව ද කියල, මම ඒකෙ දැකපු දෙයක් මේ කියන්නෙ, හින්ද, ඉස්ලාම්, කතෝලික කියන ආගම් වල සංකේත මේපොතේ තියෙනවා, නමුත් බෞද්ධ ආගමේ සංකේත එහි නෑහැ. මේක කොඉතරම් දුරට සාදාරන ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.
  3. liosri

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    අනිත්‍ය ලබ්බක් නෙවෙයි යකෝ, පැටව් එකෙක් දෙකෙක් හැදුනාම අහවල් එක නෙවෙයි උයාගන්න එකවත් කන්න ලැබෙන්නෙ නෑ, මේක අහපු ගැටයා කසාද බැදලා නැතන්ම් මම කියනවට බැදලා බලපන්
  4. liosri

    මාතලේට පැමිණි ආගන්තුක පලගැටි උවදුර..

    මට මතකයි මේ විදිය ට වෙන එක ගැන මේ ෆිලුමෙ තිබුනා බලපු උන් ඉන්නවද, අන්තිමේ ඔක්කොම වගාවන් ගිනි තියන්න වෙනව, මේක පුදුම අවදානම් තත්වයක් https://g.co/kgs/RQ3UvV
  5. liosri

    කළු කොටියා මැරිලා...

    මේකත් ගේම් ඒකක් ද දන්නෙ නෑ, යකෝ පන පිටින් හිටපු එකෙක් එහෙම මරුනම බලන්න ඔනේ නේද හොයල, වෙඩි වැදිල නෙවෙයි නෙ
  6. liosri

    TINTIN in Sri Lanka!

    අනේ අම්මප උබටත් හිතෙන දේවල් මම සිරාවටම හිතුවෙ එහෙම එකක් ඇවිත් කියල
  7. liosri

    ඉස්සරහ හොර වැඩක් වගේ

    ග්‍රාම නිලධාරි ට කියන්න, එයා PHI දැනුවත් කරයි. හෝ MOH එකෙ නම්බර් එක තියෙනව නම් කෝල් කරලා කියන්න
  8. liosri

    ලේනුන් ගේ කරදරේ,

    වත්තේ තමයි බට් මුන් ගේ වහල පුරා දුවනවා
  9. liosri

    ලේනුන් ගේ කරදරේ,

    මුලින් තිබුනේ එක කූඩුවයි කැඩුවෙ නැහැ පව් කියල, දෙකක් උනා, ඒත් හිහිටියා, දැන් මචන් කූඩු තියෙන තැන් ගනන් කරන්න බැහැ, හොයන්නත් බැහැ, අඩ්දද්ව දවල් බලද්දි පිට පැත්තෙ බිත්තියේ 8ක් හිටියා මිදුලේ 12ට වැඩ්යි, මුලු වහලෙ පුරාම දුවනවා හැම තැනම ජරා කරනවා, රෑට නිදා ගන්න බැරි තරම් සද්දෙ පොඩි එකාව නිදි කරවන්න...
  10. liosri

    ලේනුන් ගේ කරදරේ,

    ලේනුන් ගේ කරදරේ, අපෙ ගෙදර ලේනුන් 100ක් විතර බෝ වෙලා බන්. හරිම කරදරේ මරන්නෙ නැතිව මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද,
  11. liosri

    බණ්ඩාරගම තම්බියා කොරෝන පතුරලා...

    ඕකුන් ඔහොමමයි, පල්ලි ගානෙ යනව ඉවරයක් නෑනෙ. අපෙ එවුනුත් එහෙම තමයි බන්. මම ඩැක්ක අපේ ගමේ උනුත් ගස් ගල් වලට පූජා තියෙනවා රෑන පිටින් ගිහින්. කිරි උතුරනවා, කොඉතරම් කිව්වොත් එකෙක් මැරෙනකල් ඔකුන් හැදෙන්නෙ නෑ
  12. liosri

    MASK danne nathi ayata baninna thahanam

    මේ ප්‍රකාශ කිසිම අවබෝධයක් තියෙන මනුස්සයෙක් මෙ වගේ වෙලාවක කලයුතු කතාවක් නෙවෙයි, අපි කිසිම කෙනෙක් හරියට දන්නෙ නැහැ අපට ආසාදනය වෙලා නැද්ද කියලා, අනිකා හොරෙන් පනින උන් ඉන්න රටක ඕක කීයටවත් කරයිද්? මෙකෙන් වෙන්නෙ තවත් මිනිස්සු සැහැල්ලුවෙන් හිතනවා.
  13. liosri

    Loan එක කැපිලා සිංහලු

    Boc tamai mageth kapila, okun dana dana kapuwa
  14. liosri

    Mask ne kiyala minissunta baninna epa

    බයිලා,, තමන්ට ආරක්ශා වෙන්නම ඔනෙ නම් ලේන්සුවක් හරි හරියට ගැටගහගෙන යන්න පුලුවන්. නිදහසට කරුනු ඔනෙ නැහැ
  15. liosri

    සල්ලි එපා, රටටම බෙහෙත් මං දෙන්නම්

    ප්‍රතිකාරය ශුවර් නම් ලබ්බවල් කිය කිය ඉන්නෙ නැතිව ඉන්න ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න.
  16. liosri

    සැමන් ගැන කතාවක්!

    ගෙවනවා කියලා නිවුස් වලට කිව්ව පොඩ්ඩක් හොයල බලන්න ගැසට් එක, මම හම්බ උනොත් එවන්නම්
  17. liosri

    We are going to shut down the planet earth

    හුටා
  18. liosri

    "Help....!!! වතුර කලු වෙලා.....

    හරි මචන් තීරණය කලා ඉහින්න, ස්තුතියි 🙏 හැමොටම

    No contents