1. liosri

    Dilog awurudu

    ඩයලොග් 4g මෙ අවුරුද්දේ මොනවත්දීලා නැති ද :P
  2. liosri

    POLAND WORK PERMIT FOR 3 YEARS

    වයස තියෙනවා nam salli tiyenawa nam සිංගප්පූරුව පැත්තට gihin study karala part time ekak karala gaanak itiri karagena wena ratakata yanna balapan. Eka parama loku රටවල් walata yanna ලොකු wiyadam කරන්න epa machan. Ehema giypu un ඉන්නවා, metaren wade karapan.
  3. liosri

    Scooters

    TVS Ntorq
  4. liosri

    කහ පාාට එක.......

    අයියෝ සිරිසේන
  5. liosri

    Iraj පට්ට සින්දුවක් ගහලා (18+)

    යකු ඉරාජ්... දීලා තියෙනවා ඇඩෙන්න...
  6. liosri

    Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වාDon't go

    BOC eketh ehemai ban, mamat hithuwe අපිට කැමති විදියට adinna bari da ban. Unge saftiya un hadaganna one.
  7. liosri

    කවුද බොලං මේ...😮😮

    කවුද බොලං මේ...😮😮 https://youtu.be/-7uGZAPEJZk
  8. liosri

    නිල් අහස

    niyamai
  9. liosri

    ඇම්ඩන්ගේ_කතා

    👍වෙන නැතෙයි
  10. liosri

    Bulk purchase ඔන්ලයින්

    මචං මට උදව්වක් ඕනේ. මම චයිනා supplier කෙනෙක් ගෙන් velco odarayak දාන්න ඕනේ. සල්ලි ගෙවන එකත් ok. ඒත් මෙහෙට ship කලාම මෙහෙන් clear කරගන්නේ කොහොමද මට import ලයිසන් නැහැ. Patta ගාණක් ගෙවන්න වෙයිද
  11. liosri

    Royal enfield

    ඇග නම් ටියෙනව යකූ 1.1mn තමයි නත්තෙ. හීනෙකින් පෙන්නෙ නැති වෙයි වගෙයි.
  12. liosri

    Royal enfield

    මචං මෙ royal enfield කියන බයික් වර්ගය ගනන් ද? මොකක් ද විශෙශත්වය, ලන්කාවෙ ගන්න තියෙනවාද ? දන්න කෙනෙක් විස්තර කියන්න.
  13. liosri

    ISO ඔෆිසර්

    ස්තුතියි මචන්
  14. liosri

    ISO ඔෆිසර්

    මචංලා ගාර්මන්ට් factory ekaka ISOඔෆිසර් කියන්නෙ මොන වගෙ ජොබ් එකක් ද #පට්ට ඉන්ග්ලිස් ඔනෙද #ඉගෙන ගන්න අමාරුද ඒ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද ??
  15. liosri

    Hutch completes deal with Etisalat

    Hari onna deal karanna welawa Mage laga tiyenawa 072x119119 072x555555 072x966966 072x940000 Wadima ඉල්ලුමට දෙනවා :P
  16. liosri

    telecom බදු

    බදු අඩු කල නිසා ආයේම SLT ඩේට වැඩිය ලැබෙයි ද :confused:
  17. liosri

    STF_ගේමට

    පව් බං බලපන් අසරණකම මෙහෙම කරන්න හොද නැහැ නේද ආර්ථික විසේසඥයෙකුට...

    No contents