ඇම්ඩා ගේ පාඩම (18+)
ඇම්ඩා ගේ පාඩම
ඔයාලා දන්නේ නෑ ... ඉස්සර හිටපු ඇම්ඩා නෙමෙයි දැන් ඉන්නේ... ඇම්‍ඩා සාමාන්‍ය පෙළත් හොදට පාස් වෙලා... උසස් පෙළට විද්‍යා අංශය තොරගත්ත පොරක්.....
උසස් පෙළ දී ඇම්ඩා ටිකක් හොදට වැඩ කලා.....හැම දේ ගැනම විචාරාත්මක බුද්ධියෙන් හිතලා තීරණ ගත්තේ.... ඔන්න ඔහොම කාලයක්...