අවුරුදු නිවාඩුව මෙහෙමද??
අපේ office එකේනම් 12-18 වෙනකම් නිවාඩු කොල්ලනේ....උබලට කොහොමද???උඹල අවුරුදු නිවාඩුවට මොකෝ කරන්නේ???
HAPPY NEW YEAR 2016
හැමදාම සෙල්ලම් කරනවා බන්.. අපෙත් නිවාඩු උඹලගේ විදියටම තමයි. ගෙදර ඉන්නකොටත් පට්ට කම්මැලියි


අපිටත් එහෙම තමයි
අපිටනම් 12 - 24 වෙනකම් නිවාඩු පටන්ගන්නේ 25![]()
අයියා අවුරුද්දට සිරිකොතේ නැද්ද මේ පාර?
නැකතට පුක්ෂණය වෙන්නේ නැතැයි
අපිටත් එහෙම තමයි
අයියා අවුරුද්දට සිරිකොතේ නැද්ද මේ පාර?
නැකතට පුක්ෂණය වෙන්නේ නැතැයි

koheda bang uba wada keranne ?![]()
![]()
![]()
