අව් කණ්ණාඩි සහ ඇස් කණ්ණාඩි මාෆියාව
උබලා දන්නවද මේ ලෝකෙ තියෙන කණ්ණාඩි රාමු, අව් කණ්ණාඩි මේ තරම් ගාන වැඩි ඇයි කියලා.:nerd:
තව උබලා දන්නවද මේ ලෝකෙ තියෙන අංක එකේ කියලා හැමෝම හිතන් ඉන්න Ray-Ban , Prada, DKNY, DOLCE & GABBANA... කණ්ණාඩි රාමු හදන්නේ එකම නිෂ්පාදකයෙක් කියලා.
Luxottica...