1. koj500

    බීලා කෑගහන මිනිහා

    අපේ එහා වත්තෙ කසිප්පු ගහලා කෑගහන මිනිහෙක් ඉන්නවා. කුනුහරප කියනවා, සින්දු කියනවා, ගෑනිට ළමයට බනිනවා... කෑ ගහන්න එපා කියලා හොදින් කිව්වොත් පහුවදා ඉදන් අපිට බනිනවා. අවුරුදු 80 ක් විතර වෙනවා. අපේ ගෙදර පොඩි අයට පංති තියෙනවා. මේ මිනිහා ඊයෙ හවස ඉදන් තාම කෑගහනවා. කරන්න දෙයක් කියන්න පුලුවන් ද කාට හරි...
  2. koj500

    කාලකන්නි ඩොස්තරලා

    ඊයේ මගෙ අම්මගෙ ඇහේ සුද ඇවිත් ඒක පෙන්නන්න මානෙල් පැස්කුවෙල් ඩොස්තර ගෑනි ලගට ගිහින්. ඒ ගෑනි අම්මට මහ සවුත්තු විදියට සලකලා තියෙන්නෙ. අන්තිමට Alprazolam (0.5mg) දීලා. ඇලර්ජි තියෙනව ද අහලත් නෑ. අම්මා අද දවසම නිදි. අම්මට කිසිම මානසික අසනීපයක්, නින්ද නොයන ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. මේ වගේ බලු...
  3. koj500

    Questions SLT එකේ service එක ගැන complain කරන්න

    අපේ අද phone එකේ රින්ගින්ග් tone එකේ සද්දේ අඩු එකට complaint එකක් දාලා ඒකට පොඩි උන් දෙන්නෙක් ආවා. ඇවිත් මීට වඩා සද්දෙ වැඩි වෙන්නෙ නෑ කියලා සත පහකට බලන්නෙ නැතුව ගියා . මේ වගේ උන්ව complaint කරන්න email address එකක් නැද්ද බං. මුන් ඉපදෙන්න කලින් අපේ ගෙවල් වල phones තියෙන්නේ. කලින් ADSL එකේ උන් වගේ...
  4. koj500

    ගල් අඟුරු ප්‍රශ්නය

    ගල් අඟුරු ලංකාවේ තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් විතරයි ද? මේ අන්තිම ට දාපු ගල් අඟුරු ටෙන්ඩර් එකට කව්රුත් bid කරලා නැහැ කියන්නේ ඇත්ත ද? මේ මාස ටිකේ ගල් අඟුරු ගෙනාවේ නැත්නම් ගේන්න පරක්කු උනොත් මෝසම් එක්ක බාගන්න බැරි වෙනවා නේද? මේ ප්‍රශ්න ගැන කවුරු හරි දන්නවා ද?
  5. koj500

    Training programme on Food Hygiene & Quality Assurance

    Industrial Services Bureau එකෙන් කරන්නෙ. කැමති අය ඉන්නවා නම් කරන්න. Certificate course එකක්. රු. 4500 ක් වෙනවා. Online තියෙන්නේ. පහළ ලින්ක් එක දැම්මා. Register වෙන්න අවශ්‍ය අය. https://forms.gle/YbC6P2vMz1isZ63R7
  6. koj500

    Questions කතුරු මිතුරු සිංහල චිත්‍රපටය

    "කතුරු මිතුරු" සිංහල චිත්‍රපටය බලන්න පුළුවන් තැනක් platform එකක් හරි, download කරන්න තැනක් හරි දන්නවා නම් කියනවා ද?
  7. koj500

    Educational Loan එකක් ගන්නේ කොහොමද?

    එල කිරි වැසියනි, Educational Loan එකක් NSB එකෙන් ගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරනවා ද? ගෙදරින් සල්ලි ඉල්ලන්න බැරි නිසා අහන්නේ?
  8. koj500

    Questions IPhone sim lock help

    යාලුවනේ මෙන්න මේකයි ප්‍රශ්නේ, IPhone 8 එකක් තියෙනව. ඒකෙ sim lock හැබැයි imei එක clean Eth ESN එක locked. ESN Status: Blocked for non-payment Carrier: US T-Mobile Locked Activation Policy Country: United States SIMLock Status: Locked GSMA Blacklist Status: Clean මේක unlock කරන්න පුළුවන් වෙයි...
  9. koj500

    Spotify podcasts

    ලංකාව ට තාම spotify podcast service එක දීලා නෑ නේද? ඒක release කරන දවසක් එහෙම දන්නවා ද? වෙනම podcast app එකක් use කරනවා ට වඩා එකම app එකෙන් පුලුවන් නිසා දන්න කෙනෙක් ඉන්නව ද කියලා අහලා බැලුවේ. Spotify support එකෙන් වත් හරියට මුකුත් කිව්වේ නෑ.
  10. koj500

    ඩයලොග් ටීවී ඇප්

    ඩයලොග් ටීවී ඇප් එක වැඩ කරන්නේ නැහැ නේද? අද LPL පැක් එක දාපු සමහර අයට තව වාසියක් ලැබිලා ලු.
  11. koj500

    Questions Dialog TV Rs.205

    Dialog per day TV eke RS. 205 ක් reload කරලා සේරම චැනල් බලන්න පුළුවන් උනා නේද බං. දැන් ඒක අයින් කරලා ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
  12. koj500

    Exam Past papers

    immigration eke exam ekata past papers hoyagnna danna kenek innawa nam podi help ekak denna puluwan da?
  13. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    රජයෙන් සෞඛ්‍යය අංශයේ රැකියා 1000 ක් දෙනව ලු. ඒකට වයස අවුරුදු 30 වෙනකන් අයට අයැදුම් කරන්න පුළුවන්. හැබැයි, 2017, 2018 A/L කරපු අයට විතරක් පුළුවන් වෙන්න දීල තියෙන්නෙ. මේකට ඊට කලින් A/L කරපු අයට අයැදුම් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්... 😭
  14. koj500

    Google RCS ශ්‍රී ලංකාවට

    ලංකාව ට Rich communication Services ලංකාවට දීලා නේද? කට්ටිය පාවිච්ච් කරනවා ද? මෙහෙ user base එක තාම අඩුයි නේද?
  15. koj500

    Questions Calcey එකේ Job

    Calcey Technologies එකේ Biotech content coordinator job එකක් තියෙනව බං. මේකෙ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න පුළුවන් ද? මීට කලින් ඒකෙ interview එකකට ගිය කෙනෙක් හරි.
  16. koj500

    Online Data entry Jobs

    මචංලා , මේක ikman එකේ දාල තිබ්බේ. රෙජිස්ටර් වෙන්න ගූගල් ෆෝම් එකක් තියෙන්නේ. රෙජිස්ටර් උනාට පස්සේ ඊලඟ දවසේ උදේ 5 ත් 7ත් අතර sms එකක් එනවා. එකේ තියෙන්නේ iflexceylonsl.webs.com කියලා සයිට් එකක්. ඒකෙ තියෙන්නේ ඒ තියෙන නම්බර් එකට රු.350ක් දැම්මම පහුවදා ඉඳන් ජොබ් දෙනවා කියලා. මේවා scam ද? මේවා...
  17. koj500

    මුස්ලිම් ජාතිය ගැන (poll)

    ම මේක දැම්මේ මේ දවස් වල යන දේශපාලන සහ ජාතිය පිළිබඳ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කට්ටිය ගෙ අදහස් බලන්න. රණ්ඩු සරුවල් දා ගන්න නෙමෙයි..
  18. koj500

    සිංහල keyboard (mac)

    යාලුවනේ, Mac os catalina (10.15) එකේ MS word වල සිංහල ටයිප් කරන්න ක්‍රමයක්‌ කියන්න කෝ. හිරවෙලා ඉන්නේ. විඡේසේකර keyboard එක නම් අමාරුයි බං. හෙළකුරු එක වගේ software එකක් හෙව්වේ. transliteration keyboard එකක්. හෙළකුරු එක Word එකේ වැඩ කරන්නේ නැහැ නේ. Keyman software එකත් word වල ටයිප් වෙන්නේ නැහැ...
  19. koj500

    SLT loyalty data

    මේ මාසේ ඉඳන් loyalty ඩේටා නෙමෙයි නේද මුලින්ම කැපෙන්නේ... Normal ඩේටා වලින් වගේ තමයි පේන්න තියෙන්නේ. අප්පා... දැන් නේ බං දැක්කේ.. Loyalty සේරටම කෙළ වෙලා..
  20. koj500

    Rj45 to USB

    මචං ලා මගෙ ලැප් එකේ ethernet port එකක් නැහැ. Wi-Fi card එක ට drivers support නැහැ. මට දැනගන්න ඕන ethernet to usb converter එකකින් Internet යන්න පුළුවන් ද කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න... (mac os 10.15)

    No contents