මචං ලා, ඊයේ ඉඳන් මගේ slt eke data ඉවරයි. Eth මේ දැන් ඉඳන් speed එක 14 Mbps එනවනේ. Slt ekata ransom attack එක aawata passe indan පිස්සු වගේ උන්ට..
උබලා ගෙ th poddak බලපං. අද 31 නේ.
දැන් නම් උන් aaye reset කරලා වගේ. A සැරේ speed එක limit කලා.
