oluva ussanna vennema na bnwadi wenawa
mata ekek kivvane 1800ta thibba tile eka dan 1300ta yanne kiyala me davas vala. Mat ekada mokadda ekak kivva.දැන්ම ගනන් ගිහින් ඉවරයි
mata hardware ekakin kivva, unta danatath business nahallu. thava vadi venna thiyenne 3% tax eka. eka gahuvath hardware valin e vadi vena gana daragannava kiyala kivve. e kiyanne 3% eka vadi unata badu vala ganan vadi venne nahallutransportation , electricity ekath ekka okkoma ekathu wela eddi 25% wage wadi wei![]()
meke 19:30 idan ahapanConstructions field ekanm nathi velama yai bn.
mun me hambena naya valin income ekak ena deval karanavada bn?
oluva ussanna vennema na bn
mata ekek kivvane 1800ta thibba tile eka dan 1300ta yanne kiyala me davas vala. Mat ekada mokadda ekak kivva.
mata hardware ekakin kivva, unta danatath business nahallu. thava vadi venna thiyenne 3% tax eka. eka gahuvath hardware valin e vadi vena gana daragannava kiyala kivve. e kiyanne 3% eka vadi unata badu vala ganan vadi venne nahallu
------ Post added on Dec 23, 2023 at 2:52 PM
ගොටබය යටතේ බදු අයින් කල නිසා 2020 රු බිලියන 700 ක් ආණ්ඩුවට කෙලින්ම අහිමි උනා.ඒ සෙතේම 21/22 අවුරුදු වලත් උනා.සාමාන්‍ය බදු වලින් පහුගිය අවුරුදු 3 ට බිලියන 2000 නැති උනා. කොවිඩ් ආපු වෙලාවේ ආණ්ඩුව සල්ලි අච්චු ගහල 5000 ඒවා බෙදුව.ඒ අවුරුදු තුනට විතරක් එතෙක් ආණ්ඩු සල්ලි අච්චු ගැහුවා වගේ 60 ගුණයකට වඩා සල්ලි අච්චු ගැහුවා. ආර්ථික විද්‍යාවේ අ දන්නා මනුස්සය දන්නවා අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගැහුවහම රටකට වෙන දේ (සෝමාලියාව) ගොටබය වැටුනේ ඩොලර් නැති නිසා නෙමේ. රුපියල් නැති නිසයි. දැන් ආණ්ඩුවට ඕනෙත් රට ඇතුලේ වියදම් කරන්න රුපියල්.ඕන ගොනෙක්ට පුළුවන් සල්ලි අච්චු ගහල මාස 6 ක් විතර බේරිලා රජකම් කරන්න. රටක් කරනවා කියන්නේ ඕක නෙමේ.තවමත් අයවැය පරතරය බිලියන පහකට වැඩියි.
තව ටැක්ස් ගහන්න වෙනවා![]()
Rocell tiles walata me dawas wala 35% discount denawa, danma aran thiyagattata padu naConstructions field ekanm nathi velama yai bn.
mun me hambena naya valin income ekak ena deval karanavada bn?
oluva ussanna vennema na bn
mata ekek kivvane 1800ta thibba tile eka dan 1300ta yanne kiyala me davas vala. Mat ekada mokadda ekak kivva.
mata hardware ekakin kivva, unta danatath business nahallu. thava vadi venna thiyenne 3% tax eka. eka gahuvath hardware valin e vadi vena gana daragannava kiyala kivve. e kiyanne 3% eka vadi unata badu vala ganan vadi venne nahallu
------ Post added on Dec 23, 2023 at 2:52 PM
ගොටබය යටතේ බදු අයින් කල නිසා 2020 රු බිලියන 700 ක් ආණ්ඩුවට කෙලින්ම අහිමි උනා.ඒ සෙතේම 21/22 අවුරුදු වලත් උනා.සාමාන්‍ය බදු වලින් පහුගිය අවුරුදු 3 ට බිලියන 2000 නැති උනා. කොවිඩ් ආපු වෙලාවේ ආණ්ඩුව සල්ලි අච්චු ගහල 5000 ඒවා බෙදුව.ඒ අවුරුදු තුනට විතරක් එතෙක් ආණ්ඩු සල්ලි අච්චු ගැහුවා වගේ 60 ගුණයකට වඩා සල්ලි අච්චු ගැහුවා. ආර්ථික විද්‍යාවේ අ දන්නා මනුස්සය දන්නවා අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගැහුවහම රටකට වෙන දේ (සෝමාලියාව) ගොටබය වැටුනේ ඩොලර් නැති නිසා නෙමේ. රුපියල් නැති නිසයි. දැන් ආණ්ඩුවට ඕනෙත් රට ඇතුලේ වියදම් කරන්න රුපියල්.ඕන ගොනෙක්ට පුළුවන් සල්ලි අච්චු ගහල මාස 6 ක් විතර බේරිලා රජකම් කරන්න. රටක් කරනවා කියන්නේ ඕක නෙමේ.
දැන් මේ ගොල්ලෝ හදන්නේ බෙදපු සල්ලි නැවත එකතු කරන්න. මිනිස්සු ඒකට කැමති නෑ. වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. විකල්පයක් තියනවා නම් කවුරු හරි ඒක පෙන්නන්න ඕන. තාම දැක්කේ නෑ
බැන්නේ නෑ. ඇත්ත කිවුවේ. ඔය ඇත්ත උඩ ඉඳල තමා දැන් ආණ්ඩුව වැඩ කල යුත්තේ.මේ ආණ්ඩුව කරන දේ උඩ/මත ඉඳල තමා ඊළඟ ආණ්ඩුවට වැඩ කරන්න වෙන්නේ.ඕක තමා ඇත්ත.ගෝඨාභයටම බැනල වැඩක් නෑ.
එදා වේල ටුවර්ස් යන්න අරගෙන අපි සෑහෙන්න කාලයක් වෙනවා.
කොත්තුව කාලා හිටපු වෙලාවේ අරළු පෙත්තක් බීපු එක ගෝඨ කලේ
රනිලුත් ඒකයි විජයටයි කුවේණිටයිත් බනිමු කියලා කොලේ වහගත්තේ.
ඒ වේසිගෙ පුතා ඇවිල්ලා අඩු කරපු දෙයක් කියපන්ගොටබය යටතේ බදු අයින් කල නිසා 2020 රු බිලියන 700 ක් ආණ්ඩුවට කෙලින්ම අහිමි උනා.
wenna puluwanjan walin passe kohomath living cost 35%-40% walin wage wadi wei.
බඩු ගණන් අඩු උනේ නැති උනාට ආණ්ඩුවේ බදු අයින් කළා. බඩු මිල පහත නොගියේ උගේ තිබ්බ මෝඩ පරිපාලනේ නිසා.වෙළෙන්දෝ හම්බ කළා.(රුපියල් ) අන්තිමට ආණ්ඩුවටත් හුලං සාමාන්‍ය මිනිස්සුන්ටත් හුලං. වැඳ වැඳ පන්දාහ ගත්ත උන් වෙල් දෙකක් කනකොට ඒක ඉවරයි.ආපහු වෙලෙන්ද පෝසත් උනා.ඒ වේසිගෙ පුතා ඇවිල්ලා අඩු කරපු දෙයක් කියපන්
චන්දෙ කාලේ ඌට ස්පොන්සර් කරපු එවුන් කරන බිස්නස් වලට අදාල බදු තමයි අඩු කරේබඩු ගණන් අඩු උනේ නැති උනාට ආණ්ඩුවේ බදු අයින් කළා. බඩු මිල පහත නොගියේ උගේ තිබ්බ මෝඩ පරිපාලනේ නිසා.වෙළෙන්දෝ හම්බ කළා.(රුපියල් ) අන්තිමට ආණ්ඩුවටත් හුලං සාමාන්‍ය මිනිස්සුන්ටත් හුලං. වැඳ වැඳ පන්දාහ ගත්ත උන් වෙල් දෙකක් කනකොට ඒක ඉවරයි.ආපහු වෙලෙන්ද පෝසත් උනා.
මේ කතාව ඇත්ත. හැබැයි ඒ අච්චුගහපු සල්ලි ඔය මේ දවස්වල ටැක්ස් ගෙවන්න අල්ලගන්න මිනිස්සු ගාව නෑ.දැන් මේ ගොල්ලෝ හදන්නේ බෙදපු සල්ලි නැවත එකතු කරන්න. මිනිස්සු ඒකට කැමති නෑ. වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. විකල්පයක් තියනවා නම් කවුරු හරි ඒක පෙන්නන්න ඕන. තාම දැක්කේ නෑ
ඇයි යකෝ ජනාදිපති ධුර කාලය බාගයකින් අඩු කරාඒ වේසිගෙ පුතා ඇවිල්ලා අඩු කරපු දෙයක් කියපන්
ane me palayan yannajan walin passe kohomath living cost 35%-40% walin wage wadi wei.
meke 19:30 idan ahapan
ela machan mn balannam.Rocell tiles walata me dawas wala 35% discount denawa, danma aran thiyagattata padu na