මචංලා.. Adobe XD, Illustrator, Photoshop ස්ටක් නොවී හොඳට රන් කරන්න පුලුවන් වෙන්න PC එකක තියෙන්න ඕන මිනිමම් කන්ෆිගරේෂන්ස් මොනවද? සහ සාමාන්‍යෙන් ඒ වගේ PC එකක් හදාගන්න රෆ්ලි කීයක් වගේ යයිද..? ඔස්ට්‍රේලියා ඉන්න යාලුවෙක් ඉන්නවා, එයා සප් එකක් දෙන්නම් කිව්වා එහෙන් ගන්නවනම්.. කොහොමද හොඳ කියල අයිඩියා...