බැංකොක් ටුවර් හෙල්ප්
මේකෙ ඉන්න බැංකොක් පැත්තෙ ගිය උන්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනා..වීසා ඇප්ලයි කරද්දි මොකක්ද බන් අර බෑන්ක් එකේ ලක්ශයක් තියෙන්න ඕන සීන් එක..??:confused::confused:ඒ කියන්නෙ වීසා ඇප්ලයි කරන්නකලින් අඩුම ලක්ශයක් අකවුන්ට් එකේ තියෙන්න ඕන කියන එකද,,??බෑන්ක් ස්ටේට්මන්ට් එක ගන්නද ඒ ගාන...