රෙන්ට් එකට ගෙයක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා.. 85000 - 100000 අතර බත්තරමුල්ල , රාජගිරිය, මාලබේ, අවටින් අඩුම කාමර 3යි බාත් 2යි වගේ තියෙන ගෙයක් හොයල දීපංකො.පෙට්ස්ලා අවුලක් නැති තැනක් වෙන්න ඕනා..තඩි ජර්මන් ෂෙපඩයෙක් ඉන්නවා.වත්තෙ ටිකක් ඉඩ තියෙනවනම් මරු.
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    85000 rent gevanne bosa thamangema geyak hadagatanam hodai neh da. man me kinne meh geh hoyanne ubatanam and ubata danata geyak nattam
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    85000 rent gevanne bosa thamangema geyak hadagatanam hodai neh da. man me kinne meh geh hoyanne ubatanam and ubata danata geyak nattam
    ගෙවල් හදන්න බෑ මචං මේ ටිකේ...ටික කාලයක් රෙන්ට් එකට ඉන්න හදන්නෙ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,819
    39,767
    113
    Homagama
    85000 rent gevanne bosa thamangema geyak hadagatanam hodai neh da. man me kinne meh geh hoyanne ubatanam and ubata danata geyak nattam
    දැන් බාසෙක් සෙට් කරන් හරියට වලක් කපන්නවත් බැ 1කින්. වැලි ගල් බඩු හා බාස් කුලී පට්ටම ගනන්.
    ගෙවල් හදන්න හොද කාලයක් නෙවෙයි.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් බාසෙක් සෙට් කරන් හරියට වලක් කපන්නවත් බැ 1කින්. වැලි ගල් බඩු හා බාස් කුලී පට්ටම ගනන්.
    ගෙවල් හදන්න හොද කාලයක් නෙවෙයි.
    ඒක තමා බන්..තියෙන සල්ලි වලටත් කෙලවෙනවා මෙ කාලෙ ගෙවල් හැදුවොත්..අන්තිමට සල්ලිත් නෑ ගේත් නෑ..
     
    • Like
    Reactions: emoji diaries

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    මචංලා.. 85000 - 100000 අතර බත්තරමුල්ල , රාජගිරිය, මාලබේ, අවටින් අඩුම කාමර 3යි බාත් 2යි වගේ තියෙන ගෙයක් හොයල දීපංකො.පෙට්ස්ලා අවුලක් නැති තැනක් වෙන්න ඕනා..තඩි ජර්මන් ෂෙපඩයෙක් ඉන්නවා.වත්තෙ ටිකක් ඉඩ තියෙනවනම් මරු.
    What do you do for living?
     
    • Haha
    Reactions: Piyathissa

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Ballek hadanawa nan aniwa ida tiyena gedarakata palayan.Pawu nettan satha.Api nan hebei ballo inna ayata gewal den ne.Biththi dorawal iwarai ballek idiyama.
     
    • Like
    Reactions: SK29

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක තමා බන්..තියෙන සල්ලි වලටත් කෙලවෙනවා මෙ කාලෙ ගෙවල් හැදුවොත්..අන්තිමට සල්ලිත් නෑ ගේත් නෑ..
    ඉතිං බං ඔය රෙන්ට් එකට ඉන්න සල්ලි කොහොමත් නෑනෙ, උබටම කියල ගෙයක් නැත්තම් කරන්න වෙන දේකුත් නෑ ඉතිං