Laravel උදව්වක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා... .htaccess ෆයිල් එකක් යූස් කරලා එන රික්වෙස්ට් public ෆෝල්ඩර් එකට රීඩිරෙක්ට් කරන එක සේෆ්ද නැද්ද? ප්‍රැක්ටිස් එකක් විදියට හොඳද නැද්ද?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචංලා... .htaccess ෆයිල් එකක් යූස් කරලා එන රික්වෙස්ට් public ෆෝල්ඩර් එකට රීඩිරෙක්ට් කරන එක සේෆ්ද නැද්ද? ප්‍රැක්ටිස් එකක් විදියට හොඳද නැද්ද?
    bug bounty ekakk nedda?

    මචංලා... .htaccess ෆයිල් එකක් යූස් කරලා එන රික්වෙස්ට් public ෆෝල්ඩර් එකට රීඩිරෙක්ට් කරන එක සේෆ්ද නැද්ද? ප්‍රැක්ටිස් එකක් විදියට හොඳද නැද්ද?
    https://hackerone.com/reports/1241849
    ------ Post added on May 30, 2023 at 3:21 PM
     
    • Haha
    Reactions: startups

    startups

    Junior member
  • Aug 10, 2019
    90
    97
    18

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    .htaccess ekata awashya part eka witharak dala ithuru tika wena vhost config file ekakata daganin

    ehema nattan ithin nginx walin daganin

    publicly access karanna puluwan unata regex rules tika witharak danagatta kiyala karanna puluwan deyak na
    anik path block karana data tika wenama file ekaka dagena thiyaganna