එලකිරි එකට මොකද වෙලා තියෙන්නේ

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ ඔය දන්න ටික තමා. ඒක අහගනින් කිබුලා ගෙන්..
ඕක 60-70 දශකෙ දේවල් ගැන කියන එකා, :growl:හැබැයි උඹ ඔය කියන බයසින් කතාව මමත් පිලිගන්නව:rolleyes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන් මෙහෙමයි..අපි කියමු සෑබෑ ලොකෙ රන්ඩුවක් උනා කියලා දෙපෑත්තම ආවෙගශිලි උනොත් එ රන්ඩුව නවතින්නෙ නෑහෑ..එක ලොකු විනාශයක් වෙනකම් ඉස්සරහට යනවා,,මම නම් දකින්නෙ මොනදෙ උනත් කොච්චර කුනුහරපෙන් බෑන්නත් පොයින්ට් එකට අනුව කතා කලොත් එතන මොන කුනුහරපෙන් බෑන්නත් පොයින්ට් එකට කතා කල කෙනාට මත ගෑටුමෙන් දිනන්න පුලුවන්..එක බලන් ඉන්න හෑම කෙනාටම තෙරෙනවා නියමපොයිට් එකට කතා කල නිසා අනිත් පෑත්තෙන් පොයින්ට් එකට මුන දිගන්න බෑරුවයි මෙ කුනුහරප කියන්නෙ කියලා..පොයින්ට් එකට කතා කරලා,හරි දෙ කරලත් වරදක් වෙනවා නම් ජිටී එලිපිට පෙනෙන ඈත්ත වෙනුවෙන් නිසි ප්‍රතිචාර දක්වයි,,එදාට උබලා වෙනුවෙන් තව අය ඉදිරිපත් වෙයි,,,තර්කය තරකයෙන් බිදපන්..කුනුහරපෙන් තර්ක බුදින්න යන්න එපා.."තුවාල වෙනවා නමුත් එ තුවාල හොද වෙනවා,,එත් තුවාල උන තෑන නෑවත තුවාලයක් ඈති උනොත් එතන සදාකල් නොමෑකෙන කෑලලක් ඈති වෙනවා"
ඔව්. ඒක නම් ඇත්ත. ගොඩක් අය කුනු හර්ප කියන්නේ කියා ගන්න දෙයක් නැති වෙලා පැරදෙන බව දැනුනම. පොයින්ට් එකට කතා කරන්න පුලුවන් අය ඉන්නේ අතලොස්සයි..
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව්. ඒක නම් ඇත්ත. ගොඩක් අය කුනු හර්ප කියන්නේ කියා ගන්න දෙයක් නැති වෙලා පැරදෙන බව දැනුනම. පොයින්ට් එකට කතා කරන්න පුලුවන් අය ඉන්නේ අතලොස්සයි..
    ඔය තෙරුනෙ මචන්..අන්න එ අතලොස්සට උබත් එකතු වෙයන්..ත්‍රේඩ් එකෙ රුල්ස් වලට අනුව වෑඩ කරපන්..එදාට කාටවත් මොනවත් කරන්න බෑරි වෙයි,,,වෑදු මවත් උපන් දෙශයත් වෙනුවෙන් නිසි ගරුත්වය දක්වපන් මචන්,,,එදාට නෑති වුන ගොඩාක් දෙ ආපහු ලෑබෙයි:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය තෙරුනෙ මචන්..අන්න එ අතලොස්සට උබත් එකතු වෙයන්..ත්‍රේඩ් එකෙ රුල්ස් වලට අනුව වෑඩ කරපන්..එදාට කාටවත් මොනවත් කරන්න බෑරි වෙයි,,,වෑදු මවත් උපන් දෙශයත් වෙනුවෙන් නිසි ගරුත්වය දක්වපන් මචන්,,,එදාට නෑති වුන ගොඩාක් දෙ ආපහු ලෑබෙයි:)
    ඔව් බන්. මමත් දැන් කුනු හර්ප කියන්නේ නැ. කියන අයත් එක්ක වාදෙට යන්නෙත් නැ. මගේ අදහස මම කියනවා කෙලින්. පිලිගන්න එකා පිලිගනියි, නැති එකා නිකා ඉදියි.. ඒ වගේම තමා අනික් උන් කියන දේවලුත් මම අහගෙන ඉන්නවා, ගන්න දෙයක් තිබ්බොත් ගන්නවා. දැන් කොහොමත් එලකිරියේ ඉස්සරට වඩා හොද අය ඉන්නවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් බන්. මමත් දැන් කුනු හර්ප කියන්නේ නැ. කියන අයත් එක්ක වාදෙට යන්නෙත් නැ. මගේ අදහස මම කියනවා කෙලින්. පිලිගන්න එකා පිලිගනියි, නැති එකා නිකා ඉදියි.. ඒ වගේම තමා අනික් උන් කියන දේවලුත් මම අහගෙන ඉන්නවා, ගන්න දෙයක් තිබ්බොත් ගන්නවා. දැන් කොහොමත් එලකිරියේ ඉස්සරට වඩා හොද අය ඉන්නවා.
    "හිටියොත් හොදට හෑදි දෙවියොත් නමට වදි":)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව්. ඒක නම් ඇත්ත. ගොඩක් අය කුනු හර්ප කියන්නේ කියා ගන්න දෙයක් නැති වෙලා පැරදෙන බව දැනුනම. පොයින්ට් එකට කතා කරන්න පුලුවන් අය ඉන්නේ අතලොස්සයි..
    මෙතනදි උඹ රටකට ජාතියකට ද්‍රෝහිවෙනවද කියන එක වඩා අදාල තැන් වල අදාල දේවල් කියන්න බලපන්. අනික කුනුහරුප නොකියා පිහියෙන් අනින වචන පාවිච්චි කරල කියන්න තියෙන දේවල් කියන්න ඕන. ඒවගේ දේවල් කලොත් ප්‍රශ්න අඩුයි. ඔය ජාතිදෝහි ආගම්ද්‍රෝහි පෝස්ට් ගැන කියනවට වඩා කතාකිරීමෙ නිදහස උපරිමෙන් භාවිතාවෙන්න ඕන.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    apo puduma wadayak ne thiyenen me muslim sahodarawarungen. :rofl:

    egollonge gon thread walata hits nethi unama wenama thread dagena adminlata ke gahanawa. e minissu forum eke membership denna salli aran nehene umbalagen. e minissu puluwan puluwan widihata meka manage karagani. thread ekata hits neththan url eka dala pare poster gahapan.. apita katha karanna forum ekak hadapu ekama ethi e minissu..

    anika ithin me siyalla dewiyange kemeththa. dewiyo kemathinam oyata one dewal karanna adminlawa polambawai. honda thread walata views comments ne kiyala man dekala. ne poddak wedima hits thiyena thread monada balanna.

    community eke wedak thiyena minihek wenna minissu nama balalai thread open karanne.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉරෝසන් සුනිමල් වගේ එවුන් හිටියට උන්ගෙන් සයිට් එකට හානියක් උනේ නෑ.මොකද උන් තමන්ගේ මතය බය නැතිව අවංකව කියන අය.ස්කවිත් එහෙමයි.මේකේ ඉන්නවා දෙපිට කාට්‍ටුවෝ. කිඹුලෝ දෙන්නෙක්, ඔ‍ටුවෙක් ,අරුණ47, සයිලන්ට් සහන් fakes, යුරාජ් මේ වගේ දෙබිඩි දෙපිට කාට්‍ටුවො තමයි මේක කෑවේ.මේ වගේ අය හින්දා මේකේ හිටපු බුද්ධිමත් මෙම්බර්ස්ලා මේකෙන් චුත වෙලා.මේ දෙබිඩි චරිත තමන්ගේ මතය හංගගෙන හිටියට උන් කඩේ යන්නේ කාටද කියලා පේනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉරෝසන් සුනිමල් වගේ එවුන් හිටියට උන්ගෙන් සයිට් එකට හානියක් උනේ නෑ.මොකද උන් තමන්ගේ මතය බය නැතිව අවංකව කියන අය.ස්කවිත් එහෙමයි.මේකේ ඉන්නවා දෙපිට කාට්‍ටුවෝ. කිඹුලෝ දෙන්නෙක්, ඔ‍ටුවෙක් ,අරුණ47, සයිලන්ට් සහන් fakes, යුරාජ් මේ වගේ දෙබිඩි දෙපිට කාට්‍ටුවො තමයි මේක කෑවේ.මේ වගේ අය හින්දා මේකේ හිටපු බුද්ධිමත් මෙම්බර්ස්ලා මේකෙන් චුත වෙලා.මේ දෙබිඩි චරිත තමන්ගේ මතය හංගගෙන හිටියට උන් කඩේ යන්නේ කාටද කියලා පේනවා
    :rolleyes: තෝ කවුද එතකොට?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    ඔව් ඒක ඇත්ත. මට අයිතියක් නැ ඔයාට කාවවත් බැන් කරන්න කියන්නවත් අන්බැන් කරන්න කියන්නවත්, ඒත් බයසින් කියන දේ තියනවා කියලා කියන්න මම බයත් නැ. අද මම කියපු පුද්ගලයා දාපු ත්‍රේඩ් වලින් කීයක් ඉස්ලාම් ආගමට අපහාසද? එහෙම බැලුවොත් තව එකෙකුට පුලුවන්නේ බෞද්ද දර්ශනේටත් අපහාස කරලා ත්‍රේඩ් දාන්න. එතනදී ඔයා ඌව බැන් කරන්නේ නැතුව ඉන්නේ නැනේ. අන්න ඒකයි බයාසින් කියන්නේ.. ඔයා සින්හල බෞද්ද එක ඇත්ත. එලකිරි ලන්කාවේ සයිට් එකක් එකත් ඇත්ත. නමුත් ෆේවර්ස් වෙනවා කියන එක පිලිගන්න.. ගැටලුවක් නැ, ඔයාට අයිතිය තියනවා එහෙම ෆේවර්ස් කරන්න. ඒක කරලා මෙතන එහෙම නැ කියන එකයි වැරදි..

    ...

    By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.

    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.

    If you find something violating any rules please report to [email protected]

    මේ ඔක්කොම rules හැම වෙලේම කඩ කරන එවුන් අතොලොස්සයි මේකේ නිදැල්ලේ ඉන්නේ, උන්ට වෙනම rules කියල ඕනම එකෙක්ට බැලුවම තේරෙනවා.

    ඔය වැඩේම වෙන ආගමිකයෙක් බුද්දාගමට එරෙහිව කරලා තිබ්බොත් ඌ lifetime banned.

    පවු ඉතින් ඇඩ්මින් මහත්තයගේ site එක උනාට, ඒක තියෙන්නේ වයිරය, ක්‍රෝධය නසපු මෙත් වඩන පිරිසිදු සිංහල බෞද්දයින්ගේ රටෙනේ, ඉතින් එතුමත් ඒ විදිහට ඉන්න එපායැ..:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Oyagollo danne deshapalana agamika waliyak adena wadakata nathi thread. Owa walata reply kara kara kale nasthi karanna minissunta ona naha dan. Ekai owa yatata yanne.
    Minissu ehema hadena eka itha hondai.

    ඔහොමත් ලිඳට තල්ලු කරන එක හොඳද? :lol::lol::lol:

    හැබැයි සිරා කථාව මටනම් එහෙම අවුලක් නෝට් වුනේ නෑ. මේ මාසේත් දැම්ම හැම ත්‍රෙඩ් එකක්ම සැලකිය යුතු විව්ස් ගානක් හා රිප්ල්යි ගානක් තිබ්බා..
     
    Status
    Not open for further replies.