ඇත්තම කියල තියෙනව.:)
ජාති ආගම් කියන්නෙ ලන්කාවෙ හොඳ මාකටින් වටිනකමක් තියෙන මාතෘකාවක්! අපේ රටේ ඕන දහජරා වැඩක් මේවට මුවාවෙලා කරන්න පුලුවන්. හොර දේශපාලුවො බලේ රැකගන්නෙත් මේවා පාවිච්චි කරල, මිනිස්සුන්ගෙ සල්ලි ගසාකන්නෙත් ජාති ආගම් පෙන්නල, මේ ගැන කිව්වම එහෙයියො කියන උදවිය එක්කත් මරාගන්න හදනව...