Ado patta sira machan... kauda meka liyapu eka...
Me mage story eka wagemai.. podi podi wenaskam tikak witharai tiyenne...
මම වටපිටාවේ දකින දේවල් නිසා විවාහ ජිවිතයට ආසයි.
හැබැයි මෙහෙමත් කියනවා නේද
විවාහය අමු අඹයකි කෑ එකා ශික් කාපු මෝඩකම යයි පසුතැවෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි.

aduna... apitath dan poddek innawa masa 6yi.. prashna thibba ewa dan dennatama mathaka na..

Rep++
Ela mchn
තනිකඩ ජීවිතේ තියෙන තරම් ගතියක් ඔය කොතනදිවත් නැහැ![]()
හැමෝටම එහෙම නෑ බන්ඔය කට්ට කන්න ඉතින් බැදලම බලන්න ඕනේ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ![]()
බොගේ පරන එක නැති වෙලත් වැඩි කාලයක් නෑ නේද? 