eka thawa hodaa! mewa minis ayithiwaasikam amu amuwe ullanganaya kiriimak ne machan!
ඔව් බන්..අව්ලක් නැ seat එකේම වැඩේ කරලා දාන්න තියෙන්නේ

eka thawa hodaa! mewa minis ayithiwaasikam amu amuwe ullanganaya kiriimak ne machan!

ඔය සීන් එක ආවොත්, එයාර් හොස්ටස්ලා ජොබ් වලින් අයින් වෙනවා. හිතහන්කො, එයාර් ඉන්ඩියා එහෙම. කොහොමට ඉදීද?ඔව් බන්..අව්ලක් නැ seat එකේම වැඩේ කරලා දාන්න තියෙන්නේ![]()

මට කවදාවත් දවල් වෙලාවක් සෙට් වෙලා නැ කොලඹ.
ඔය කලපුවට සී ප්ලේන් බානවා නේද බන්.
ඔය සීන් එක ආවොත්, එයාර් හොස්ටස්ලා ජොබ් වලින් අයින් වෙනවා. හිතහන්කො, එයාර් ඉන්ඩියා එහෙම. කොහොමට ඉදීද?![]()

වතුර ස්ටෝක් කරලා තියනවා බන්..මල අපද්‍රවය ග්‍රවුන්ඩ් එකේදී අයින් කරන්නේ
එලියට කෙලින්ම විසි කරොත් කොහොමද ආතල් එක![]()
![]()

සෙප්ටික් ටැන්ක් එකක් තියනවා මචන් ප්ලේන් එකේ. ගොඩ බාපුවහම ගලි බවුසරයක් ඇවිත් අස් කරනවා.. වතුර පාවිච්චි කරන්නේ හරි අඩුවෙන් බන් ප්ලේන් එකේ. වෙනම ටැන්කියක් තියනවා ප්‍රෙශර් මොටරයක් එක්ක. ඒකේන් වතුර හයි ප්‍රෙශර් ස්ප්‍රේ කරනවා ටොයිලට් එකේ. (මම දැක්ක විදිය හොදේ ) ඔක ප්ලේන් එකක් යන්න සෙට් වෙන්නේ නැත්තම් කොච්චියේ ටොයිලට් එක බලහන්. සේම් විදියට තියෙන්නේ ටොයිලට් ෆ්ලශ් කරන විදිය.

ඔව් බං, මාත් ඕක කල්පනා කලා, ඇත්තටම එළියට විසික් කළොත් අපිට පාරෙ බැහැල යන්න බැරි වෙයි![]()

ඔව්වා මොනාද බන්. මම පොඩි කාලේ හිතන් හිටියේ වාහනේ ඉස්සරහට යන්නේ ඉස්ටීරීන් වීල් එක කැරකුවහම කියලා.ම්ම් එල එල මචං, උත්තරේට තෑන්ක්ස්!![]()

ඔව්වා මොනාද බන්. මම පොඩි කාලේ හිතන් හිටියේ වාහනේ ඉස්සරහට යන්නේ ඉස්ටීරීන් වීල් එක කැරකුවහම කියලා.![]()

විලි ලැජ්ජයි
ඔන්න මං ගියා එමිරේට්ස් මහගෙදරට "Emirates Group Headquarters" පොඩි වැඩ වගයක් කරගන්න.. කාර් පාක් එකට ආවම කට්ටිය මතක් වෙලා පොටෝ කෑලි ටිකකුත් ඇල්ලුවා. මෙන්න මෙහෙමයි හෙඩ් ඔෆිස් එකට එයාර්පොර්ට් එක පෙන්නේ.
විස්තර දන්න කට්ටියත් ඇති, නොදන්නා අයට දැනගන්නත් එක්ක..
ATC එකට එහායින් ඩොටේ තියෙන්නේ ටර්මිනල් 1. හැම එයාර්ලයින් එකක්ම එන්නේ එතනට, අපේ ශ්‍රී ලංකන් ඇතුළුව
ටර්මිනල් 3 එක තමා ATC එකට මෙහායින් එමිරේට්ස් ෆ්ලයිට් ගොඩක් නවත්තල තියෙන්නේ. ටර්මිනල් 3 එමිරේට්ස් ෆ්ලයිට් විතරයි
![]()
ටර්මිනල් 2 තියෙන්නේ රන් වේ එකෙන් එහා පැත්තේ, බජට් ෆ්ලයිට් ඒකෙන් ඔපරේට් වෙන්නේ. ෆ්ලයි ඩුබායි බේස් එක ටර්මිනල් 2
![]()
ටර්මිනල් 4 මේක ඒ380 ෆ්ලයිට් වලට හැදුවේ.
![]()
![]()
මේකේ ලාවට පේනවා 380ක් ටෙක් ඔෆ් කරනවා..
![]()
උබ යකෙක්නේ.. ඔව්වා ෆොටො ගහන්න අවුල් නැද්ද බන්. මම නම් ඔය අරාබි රටවල ෆොටො ගහන්න හරි බයයි..
ඔන්න මං ගියා එමිරේට්ස් මහගෙදරට "Emirates Group Headquarters" පොඩි වැඩ වගයක් කරගන්න.. කාර් පාක් එකට ආවම කට්ටිය මතක් වෙලා පොටෝ කෑලි ටිකකුත් ඇල්ලුවා. මෙන්න මෙහෙමයි හෙඩ් ඔෆිස් එකට එයාර්පොර්ට් එක පෙන්නේ.
විස්තර දන්න කට්ටියත් ඇති, නොදන්නා අයට දැනගන්නත් එක්ක..
පට්ටයි මචන්..මන් දැකපු පට්ටම airport එකක් තමයි TFS ..headquarter එකෙන් නේද ඔක්කොම flight network එක handle කරන්නේ
උබ යකෙක්නේ.. ඔව්වා ෆොටො ගහන්න අවුල් නැද්ද බන්. මම නම් ඔය අරාබි රටවල ෆොටො ගහන්න හරි බයයි..
එල ෆොටො ටික. ඔවගේ එවා දැක්කා ඩුබායි එයාර්පොට් එක ගැන ඩොකියුමන්ට්‍රියේ..
මේ ඇත්ත එකක්ද නැත්තම් ග්‍රැෆික් ද?EGHQ තමා මචෝ අපේ HR, Network control, ඇතුළුව එමිරේට්ස් එකේ සියලුම ඩිපාර්ට්මන්ට් තියෙන්නේ ඒක තට්ටු 12 බිල්ඩිමක්
![]()
Wow MAchan TFS!