✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mama eka thama kiwwe, president kiyana post ekata thibbata kamak na. inna kena pavichchi karanawa, yanakota thiyala yanawa. wade kiyanne yanakota aran yanna hadanawane.

    manushya gathiya ne. kocchara thibbath madi. ehema kiyannath ba ithn anith ratwal wala un ithn meka job ekak wage ne. iwara wunama giya:D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    maintenance unit ekak naha bn man danna widihata..airport eke hama airline ekatama wena wenama office thiyenawa..emirates office eken thama oka hadle karanne
    එමිරෙට්ස් ටෙක් ටීම් එකක් ලංකාවෙ ඉන්නව... එමිරේට්ස් එකෙ මේන්ටෙනන්ස් කරන්නෙ උන්... තව කැතෙ එකෙත් වෙනම ටෙක් ටීම් එකක් ඉන්නව
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mata me nikan apu prashnayak..dan srilankan flight walata meals denne srilankan catering ekenne...catering eka mehe nisa awlk na..danwena rataka idan eddi meals ganne kohenda bn?..e e ratawala catering unit thiyanawada hama airline ekatama:confused::confused:
    :yes::yes:

    එක එක එයාර් පොර්ට් වල වෙනම කෙටරින් කම්පැණි තියනව
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    me emirates eke maintenance gana hitha hitha innakota mathak une. kattiya dannawada danne na. danne nathi kattiyata :D

    abnHA.jpg

    issara mehema 747 engine geniccha. mehema geniyanna 5th engine pod ekak ona. non functional engine ekak thamai meka. meka option ekak hatiyata thamai boeing la dunne. boeing lai parana aircrafts wala me option eka thibba. 707, DC8 and also on Lockheed Tristar 500 :cool:
    0962210.jpg

    dan habai mehema geniyanne na. mokada freighters thiyanawa.
    Several large aircraft have an option to carry an extra engine on the wing to a remote grounded aircraft - expensive, but cheaper than cargo (it can be on a scheduled revenue flight). Put a couple of mechanics on board and the job's done in a day or two. The bad engine comes back the same way.

    dan nam habai mehema nathuwa athi. mama lagakadai nam dakala na
    ඔහොම ගෙනියන්න ගිහින් ක්‍රෑෂ් එකක් වුනා... ඊට පස්සෙ ඔහොම ගෙනියන එක නැවැත්තුව
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    charlie apron eke parking bay ekakma nathuwa yanawane..sahena ganak gewanna wei emirates lata...habayi unta ganakwath natuwa yai

    පිස්සුද බන්.. උන් හැමදේම කරන්නේ සල්ලි ගැන හිතල.. එහෙම නාස්ති නොකරන නිසයි මෙහෙම ප්‍රොෆිට් පෙන්නන්නේ.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    emirates wala inne supirima waddo. winadi gannen hoya ganin fault eka. ai unge fleet eka 380 bara gaanak thiyanawa ne. unta hoda experience thiyanawa.

    සුපිරි වැඩ්ඩො අතර ලංකාවේ උන් හෙන සෙට් එකක් ඉන්නවා එමිරේට්ස් ඉංජිනියරින් එකේ.. ලොක්කෝ නම් පකිස්තාන් උන් ඉන්නවා ගොඩක්.. අපේ එවුනුත් නැතුව නෙමේ
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ලොග් වෙන්න බැරි වුනාට ඊයේ උදේ 380 එනවා කිව වෙලේ ඉඳල මං ත්‍රෙඩ් එකෙමයි හිටියේ.. මං නිසාම සැහෙන්න වීව්ස් එන්න ඇති.. ලොල්
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    අනේ සහෝ මට පහුගිය ටිකේ tread එක බලන්න බැරි වුනා අද උදේ 198 page එකේ ඉදන් බලන කොට මෙන්න බොලේ පොස්ට් වැටෙනව හි‍ටු කියලා එක වෙලාවක උඹලට පිස්සුද කියලත් මට හිතුනා A380 වැස්සට තෙමුනත් උඹලට දුකයි වගේ:lol::lol::lol:
    මම Srilankan එකේ ලොක්කානම් උඹලව රස්සාවට ගන්නවා අදම මොකද ඒකේ ඉන්න උන්ටත් වඩා උඹලා රටටයි Srilankan එකටයි ආදරේ :love:කියලයි මට හිතෙන්නේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එමිරෙට්ස් ටෙක් ටීම් එකක් ලංකාවෙ ඉන්නව... එමිරේට්ස් එකෙ මේන්ටෙනන්ස් කරන්නෙ උන්... තව කැතෙ එකෙත් වෙනම ටෙක් ටීම් එකක් ඉන්නව
    Emirates ekata witharada ehema inne..man hithuwe normal maintenance karanne api kiyala
    :yes::yes:

    එක එක එයාර් පොර්ට් වල වෙනම කෙටරින් කම්පැණි තියනව
    Ethakota airline baraganak enawan..e hama ekatama wena wenama company thiyenawada..naththam srilankan catering ekemada oya companies thiyenne:rolleyes:
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පිස්සුද බන්.. උන් හැමදේම කරන්නේ සල්ලි ගැන හිතල.. එහෙම නාස්ති නොකරන නිසයි මෙහෙම ප්‍රොෆිට් පෙන්නන්නේ.

    Ekanam aththa..profit eka employees latath labena widihata wada karana hoda airline ekak.:)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සුපිරි වැඩ්ඩො අතර ලංකාවේ උන් හෙන සෙට් එකක් ඉන්නවා එමිරේට්ස් ඉංජිනියරින් එකේ.. ලොක්කෝ නම් පකිස්තාන් උන් ඉන්නවා ගොඩක්.. අපේ එවුනුත් නැතුව නෙමේ

    Lankawe waddo godak mehen yanawa machan..godak technician la mehe experience aran yanawa mehe salary madi nisa..Emirates ekara mulma A380 eka genawe lankawe waddo dennek kiyala man ahala thiyanawa:)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ සහෝ මට පහුගිය ටිකේ tread එක බලන්න බැරි වුනා අද උදේ 198 page එකේ ඉදන් බලන කොට මෙන්න බොලේ පොස්ට් වැටෙනව හි‍ටු කියලා එක වෙලාවක උඹලට පිස්සුද කියලත් මට හිතුනා A380 වැස්සට තෙමුනත් උඹලට දුකයි වගේ:lol::lol::lol:
    මම Srilankan එකේ ලොක්කානම් උඹලව රස්සාවට ගන්නවා අදම මොකද ඒකේ ඉන්න උන්ටත් වඩා උඹලා රටටයි Srilankan එකටයි ආදරේ :love:කියලයි මට හිතෙන්නේ

    Thread eka nam highspeed giya me tike..srilankan eka prifit gannawa dakinna mara asawak thiyenne bn...oke management walata gaththoth mulinma karanne Melbourne route eka aye patan gnna eka:rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ සහෝ මට පහුගිය ටිකේ tread එක බලන්න බැරි වුනා අද උදේ 198 page එකේ ඉදන් බලන කොට මෙන්න බොලේ පොස්ට් වැටෙනව හි‍ටු කියලා එක වෙලාවක උඹලට පිස්සුද කියලත් මට හිතුනා A380 වැස්සට තෙමුනත් උඹලට දුකයි වගේ:lol::lol::lol:
    මම Srilankan එකේ ලොක්කානම් උඹලව රස්සාවට ගන්නවා අදම මොකද ඒකේ ඉන්න උන්ටත් වඩා උඹලා රටටයි Srilankan එකටයි ආදරේ :love:කියලයි මට හිතෙන්නේ

    Thread eka nam highspeed giya me tike..srilankan eka profit gannawa dakinna mara asawak thiyenne bn...oke management walata gaththoth mulinma karanne Melbourne route eka aye patan gnna eka:rofl: