1. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    බටර් කියන්නේ සිරාම බටර් නම් ඕකේ , බටර් කියල මෙහෙ තියෙන්නේ බටර් නෙවෙයි . මේද තැවරුම් (fat spread ) කියන ඔය උට්ටනේ මෙහෙ එවුන් බටර් කියන්නේ බන් . කොලිටි බටර් විත් රට ඉදි උණත් සෙට් වැඩේට . :) මේකත් හරි . (y) ඔය පීනට් බටර් උට්ටවල් වගේ නෙමෙයි මේක . දන්නෝ දනිති . ------ Post added on 1759234330
  2. ShiranthaG

    බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

    Yep, It really doesn't matter bro. Whoever it is, when it comes to children, they are very much prone to get sick. So the low quality products increases that chance. As a practice, when I gift something for a friend or a family, for baby items I make sure I give them the best available product...
  3. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    මීයෝ කාපුවා වෙන්න ඕන වට්ටක්ක ගද්දි :)
  4. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    ෆ්‍රෙෂ් මිල්ක් හරියන් නෑ පුතා , දොවපු එළකිරි ගනින් . කඩවල තියෙනවා . වීදුරුවක් සීයක් වගේ වෙන්නේ .
  5. ShiranthaG

    බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

    ඔවා ලාබෙ බලන්නේ නැතිව , කොලිටි තැනකින් ගනින් බන් . ලෙඩ අනම් මනම් එන්න ගත්තම උබේ ලාබෙ දහයෙන් වගේ වැඩි වෙලා වියදම යන්නේ :)
  6. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    රට ඉදි කාපන් , එළකිරි බීපන් . ඔය ලබ්බවල් වලට වඩා හොදයි .
  7. ShiranthaG

    Cell Tower Lease Price in Colombo?

    ලෝකේෂන් එක සහ ටවර් ටයිප් එක මත depend වේ .
  8. ShiranthaG

    boc acc හදන්න පදිංචි පලාතටම යන්න ඕනෙද?

    එහෙම තමයි ඒවගේ වැඩ වෙන්නේ , උබට පාන් ද ? ගමේ ගිහින් අකවුන්ට් එකක් හදහන් ඕනේ නම් . නැත්තන් නිකා හිටහන් . උබේ අකවුන්ට් එක හැදුවේ නෑ කියල බැංකුවේ උන්ට පාන්ද ? නෑනේ නේද ? :)
  9. ShiranthaG

    එළකිරි එකේ අයගේ හැටි

    කවුද කවුද නදුන් පුතාව බුදි කරන්නේ :)
  10. ShiranthaG

    කන පැලෙන්න මහ රෑට සින්දු දාන එහා ගෙදර එකාට දුන්න හොද ආතල් එකක්.

    උබ තුනට නැගිටලා උන් නිදාගන්න යන වෙලාවට හයියෙන් දාහන් heavy metal සින්දු ටිකක් . කනේ ඇබ ගහන් උබ නිදාගනින් . ඕක පිළිවෙලට දවස් හතක කරන්න :)
  11. ShiranthaG

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    වාසියක් තියෙනවා . එකම දේ ඒ ඉන්වෙස්ට් කරන ගාන උබේ මේන් ඉන්කම් එකත් එක්ක ගණන් හදන්නේ නැතිව ඉන්න එක . මන් කරලා තියෙන්නේ , disposable ඉන්කම් එක වැඩි වෙනකොට ඒ අමතර ලැබෙන ගානේන් ඉන්ස්ටෝල්මන්ට් එකක් විදිහට සෙට් වෙන්න ගෙවීමේ ක්‍රමේට ඉඩමට assign කරන එක . (18-24 months ). ඒ කාලේදී ඒවගෙන් වෙන වෙන...
  12. ShiranthaG

    ඇයි බැරි? Credit Card

    ෆී ලාන්සර් කියන්නේ ගෙදෙට්ට වෙලා හොර බිස්නස් කරන එවුන් (ලු ) . ඒකයි බන් . උදේ හවස කොම්පැනියකට කබුරන් නැත්තන් උන්ව ගණන් ගන්නේ නෑනේ ලංකාවේ . :) DFCC එකේ දෙනවා , උන්ගෙන් අහල බලහන් .
  13. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    NTB - 180 අරන් 270+ වෙද්දී දුන්නා . :) පාඩු නෑ . දැන් 300+ වෙලා .
  14. ShiranthaG

    Bitcoin බොම්බේ පිපිරෙන්න යන්නේ

    ඩොලර් මෙච්චරක එක එක වර්ගවලින් ගත්තා කියන එක වෙන්න බැයිද ? :rolleyes2:
  15. ShiranthaG

    Shock Absorber Repair අවුල

    උබද මීට කලින් thread එකක් දාල තිබ්බේ රෙපයාර් කරලා ගොඩ දාන්න පුලුවන්ද අහල ?
  16. ShiranthaG

    Loku land rkak ganna

    ඒ කොහෙද බන් තියෙන්නේ ඒ ගානට ?
  17. ShiranthaG

    හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

    උබට ඇත්තේ සාක්කි කරු වගේ කේස් එකක් වෙන්න ඕන. අනිත් කෙනාට තමයි අනිත් වැරැද්ද දාල ඇත්තේ . උසාවිය ළග ඉන්න කෙනෙක් හයර් කරගනින්, මේක හරි , ------ Post added on 1758018461
  18. ShiranthaG

    හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

    හරි බන් , ඕක උනයි කියන සිද්දිය නේ , උබට දීල තියෙන කොලේ මොකක්ද වරද විදිහට දාල තියෙන්නේ.
  19. ShiranthaG

    හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

    මොකක්ද බොට ලියල තියෙන වරද ? වරද කලේ නෑ කියල ඔප්පු කරන්න මොනවද තියෙන එවිඩන්ස් ?

    No contents