1. ShiranthaG

    Air fryer ?

    6 months වගේ
  2. ShiranthaG

    නීති සම්බන්ද ගැටළුවක්

    උබේ බිත්තිය තියෙන්නේ වටේ මායිමේ නම් , අනිත් party එකට ඕකටම හේත්තු කරලා හදන්න පුළුවන් , ඕනේ නම් මැද්දෙන් රිජිෆෝම් (අගලේ වගේ ) එකක් දාල පස්සේ අයින් කරයි . උබේ බිත්තිය ඩ්‍රිල් කරලා ඒකට බෝල්ට් කරන්න / කම්බි දාන්න වගේ නම් බෑ . ඉඩමේම ගෙයක් ගහන්න උබට ප්ලෑන් අනුමැතිය තියෙනවද ? උබ උගේ එක අනවසර...
  3. ShiranthaG

    Social media wade

    ඔව් , ට්‍රාන්ස් එකේ ෆොක්ස් එක මිඩ්ල් මෑන් බන් . රීටල් ගියත් ඒ හින්ද හුගක් අඩුවට ගන්න පුළුවන් . උබ ඔය කියන්නේ පලවෙනි හරස් විදියේ තියෙන ප්ලේස් එකනේ . ? මන් කියන්නේ ඒක ගැන .
  4. ShiranthaG

    Store limit on Elakiri

    Subscription එකක් ගන්නොනේ . :)
  5. ShiranthaG

    Daraz උට්ටල offers දෙනව කියල මේ බොරුවක්ද බන් කරන්නෙ ??

    ඕකුන් හොර හැත්ත. බොරුවමයි තියෙන්නේ .
  6. ShiranthaG

    ෆෝන්ශොප් කරන බුවෙක් ඉන්නවද

    දෙහි ගොරකා දාල හෝදලා බලපන් හරි යනවා
  7. ShiranthaG

    Brother Printer

    උබ ඩොටේ නම් cannon හරි hp හරි බලපන් . brother උන්ගේ සර්විස් ගූ . ( 2016-2019 කාලේ වගේ , දැන් කොහොමද නොදනී ) ලෝකලි කොමන්ලි පාර්ට්ස් තියෙන එකක් ගනින් .
  8. ShiranthaG

    Social media wade

    මාකටින් වලදී STP කියල දෙයක් තියෙන්නේ ඒක තමයි බන් . segmentation , targeting , positioning :) සොලිඩ් බේස් එකක් හදාගන්න නේ බන් ඔක්කොම . transaasia = මේන් ෆෝකස් එක රීටේල් නෙවෙයි , ඉන්දස්ට්‍රි ඉන්න රී සෙලර්සලා . ෆෝන් කඩ , බුක් ෂොප් වල එවුන් තමයි උන්ගේ ලොකුම බේස් එක . ඒ අස්සෙන් රී ටේල් සෙට්...
  9. ShiranthaG

    Social media wade

    එහෙමමත් නෙවෙයි බන් , ඕකුන් ඕක උන්ගේ පේජ් වල දාගෙන කස්ටට ෆුල් වන්දනාවක් දෙනවා , මේ බලන්න අපේ එක්දාස් හත් වෙනියා , අද දවසේ අපූ පනස් වෙනි කස්ටමර් . හම්මේ නිකන් දුන්න වගේ උන්ගේ හෑල්ල දාන්නේ . තව අයිටම් දහයයි තියෙන්නේ . ඊළගට එන එක ගණන් යනෝ . ගාගා .
  10. ShiranthaG

    Social media wade

    ඉල්ලහන් බන් . :)
  11. ShiranthaG

    Air fryer ?

    SGL - digital එක තියෙනවා , තාම නම් අවුලක් නෑ . ගානට පාඩු ණෑ .
  12. ShiranthaG

    Social media wade

    රෝයලිටි ෆී එකක් ඕනේ කියහන් :)
  13. ShiranthaG

    නීති සම්බන්ද ගැටළුවක්

    උබේ බිත්තිය තියෙන්නේ වැටෙද ? එහෙම නැත්තම් apartment type ගෙයක් ද ? එහෙමත් නැත්තන් උබ ඔය කියන්නේ තාප්පේ ගැනද ? ඔන්න ඕක ඉස්සෙල්ල කියහන්කෝ .
  14. ShiranthaG

    ඉස්සර හැම තැනම වාහන ගණන්

    තෙමෙන්න වහින්න එපැයි බන්
  15. ShiranthaG

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    හරියටම කියන්නත් බෑ බන්, කොහොම උනත් දැන් ඉතින් වෙලා ඉවරනේ . ඒ මොනවා නැතත්, පාරේ නඩත්තු කරන එවුන්ට තිබ්බා හයිය crash guard එකක් දාන්න ඔය වගේ critical points වලදී . ඔතනම මීට කලින් අනතුරු වෙලා තියෙනවා කියල උජාරුවට කියන මහත්තුරු එකතු වෙලා හොද crash ගාර්ඩ් එකක් හරි , පහල නෙට් මෙෂ් එකක් හරි ...
  16. ShiranthaG

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්‍රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත්...
  17. ShiranthaG

    බිස්නස් ට්‍රික්ස් මේකට අහුවෙමුද? බෑ ද? එහෙම කරන්න එපා අහුවෙන්න

    උබේ තර්කෙ හරි . මේකේ බන් රිසිට් සෙට් එකක් බෝඩ් එකේ අලෝල තියෙනවා කැමති කෙනෙක්ට ගන්න කියල . 50ක් කියමුකෝ . ඔය 50 දෙන්නේ 100 දෙනෙක්ගෙන් එකතු කර ගත්ත මුදලින්ද නැද්ද කියල කොහොමද කියන්නේ ? දෙන කෙනා දුන්න , ඒක එතනින් ඉවර උනාට බන් එතන ඉන්න වෙළෙන්දාට 100න් 50ක් නිකම් දුන්නත් , ඉතිරි 50හේ ශුද්ද...
  18. ShiranthaG

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    රෙපයාර් = නොට් රෙකොමන්ඩ් පුතා . පොඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන් . සාර්තක නෑ . ඔයිල් සීල් ගහල , පට්ටලේ දාල හොදටම කරන තැන් තියෙනවා . නමුත් දසමයක් අප්සෙට් උනොත් උබට ලෙඩ වැඩි . වාහන කඩන තැනකින් පාවිච්චි කරපු එකක් හරි අරන් දාහන් හොද එකක් දානකන් .

    No contents