1. The_Joker

    Wireless Internet Help!!!!

    මචන්ලා මට internet පැකේජ් එකක් ගන්න ඕනෙ කරල තියෙනවා wifi වලින් කනෙක්ට් වෙන්න පුලුවන් විදිහෙ එකක්. මම දැන් පාවිච්චි කරන්නෙ ෆෝන් එකට සිම් එකකුයි, ලැපට වෙනම ඩොන්ගල් එකකුයි. මට ඕක දැන් කරලාම එපා වෙලා ඉන්නේ. මම ඉන්නේ අපේම ගේක නෙවෙයි කුලියට. ඒක නිසා මට ADSL ගන්න බැහැ, මොකද ගෙවල් මාරු කරන හැම පාරටම...
  2. The_Joker

    Nikko Motors Rajagiriya

    අද රාජගිරියේ නිකෝ මෝටර්ස් ඇරලද සිoහලු. ඉක්මනට කියනු මැණ.
  3. The_Joker

    ටැක්ස් අඩු කරන්න කලින් ඇල්ටො ගත්ත අයට.....

    ටැක්ස් අඩු කරන්න කලින් ඇල්ටො ගත්ත අයට.....
  4. The_Joker

    Engine Oil Help!

    කොල්ලනේ, මට තියෙන්නේ Yamaha TW 225 එකක්. මේකට දාන්න හොද Engine Oil brand එකක් කියන්නකෝ Price එකත් එක්කම. දැනට තියෙන්නෙනම් Havoline Super 4T SAE 20W-40. තව සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයකට සැරයක්ද ඔයිල් මාරු කරන්න ඕනෙ?
  5. The_Joker

    බයික් එකේ මිස් එකක්....

    බයික් එකේ මිස් එකක්.... මචන්ලා, මගේ බයික් එකේ 3 වෙනි ගියර් එකේ පොඩි මිස් එකක් එනවා, ඒත් තත්පර දෙක තුනක් ඇක්සලරේටර් එක අල්ලන් හිටියම හරියනව. මොකක් කියලද හිතන්නෙ?
  6. The_Joker

    Yamaha TW

    කොල්ලනේ. මම අලුතෙන් Yamaha TW 225 එකක් ගත්තා. ඒකෙ කාර්බ් එක ටියුන් කරලා, valve adjust කරගන්න ඕනේ. ඔය වැඩේ කරගන්න හොද බාස් කෙනෙක් කියන්නකො. මෙහෙ මම දන්න ඔක්කොම බාස්ල ඉන්දියන් කරන උන්, ඒක නිසා ජපන් එන්ජිමක් අල්ලන්න දෙන්න බයයි. මම ඉන්නේ කඩවත, මේ ලග පාතකනම් ගොඩක් හොදයි.
  7. The_Joker

    නුවරඑළිය!!!

    මචන්ලා. මේ සැප්තැම්බර් අග මම වයිෆ් එක්ක නුවරඑලියෙ යන්න ඉන්නේ. මට රෑට නවතින්න හොද හොටෙල් එකක් කියපල්ලකෝ. ග්‍රෙගරි වැව ලග වගේනම් ගොඩක් හොදයි. රුපියල් 5000ක් හරි ඊට පොඩ්ඩක් වැඩි වුනත් කමක් නෑ (ඊට අඩු වුනත් කමක් නෑ). හොද තැන් දන්නවනම් කියපල්ලකෝ.
  8. The_Joker

    Yamaha TW 225

    බයික් එකක් ගත්තා සිoහලු. Yamaha TW 225 අන්රෙජිස්ටර් එකක්, සුපිරි කන්ඩිශන්. ගානනම් ටිකක් සැරයි තමයි. ඒත් අවුලක් නෑ තිතටම තියෙනව. ගත්තා වගේ නෙවෙයි, මෙයාව මේන්ටේන් කරන්න පොඩි උපදෙස් ටිකක් දෙන්නකො සවිස්තරාත්මකව.
  9. The_Joker

    රුපියල් ලක්ශ 4ක්......

    රුපියල් ලක්ශ 4ක්...... මචන්ලා, රුපියල් ලක්ශ 4ක් අතේ තියෙනවා. මට ගන්න හොද ජපන් අන්රෙජිස්ටර් බයික් එකක් කියපල්ලකො. මෙන්න මෙහෙම වෙන්නත් ඕනෙ. 1. අමතර කොටස් හිගයක් නැතුව තියෙන්න ඕනෙ. 2. තෙල් කරන්න ඕනෙ අඩුම 30ක් ලීටරේට. 3. නඩත්තුව අවම වෙන්න ඕනා. (සින්ගල් සිලින්ඩර් එකක්නම් වැඩිය හොදයි)
  10. The_Joker

    කලුබෝවිල

    කලුබෝවිල තියෙන මෙන්න මේ XR එක කවුරු හරි බලන්න ගිහින් තියෙනවද? නැත්නම් මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද? BBC නම්බර් එක. චැසි 180. 5.10ක් කියනවා, ලාබයිද? පාඩුයිද? ශේප්ද?
  11. The_Joker

    HONDA XR 250 බයික්.......

    මචන්ලා, Honda XR 250 බයික් එක ගැන දන්න අය, පාවිච්චි කරපු අය, පාවිච්චි කරන අය, ඒ බයික් එක ගැන විස්තර, අදහස් එහෙම තියෙනවනම් කියන්නකො. පොඩි දෙයක් වුනත් කමක් නෑ. විෂේෂයෙන්ම 1. බයික් එක ගන්න කලින් බලන්න ඕනෙ දේවල් 2. අමතර කොටස් එහෙම හොයන්න අමාරුද මේවට? 3. අමතර කොටස් වල ගනන් කොහොමද? 4. Maintain කරන්න...
  12. The_Joker

    Honda XR 250....

    හොද තත්වයේ තිබෙන UNREGISTER Honda XR 250 බයික් එකක් රුපියල් ලක්ශ 4.20 කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිද සේල් එකකින් වගේ? BAJA මොඩල් එක එපා. (උපරිමය 4.20 බව කරුනාවෙන් සලකන්න)
  13. The_Joker

    හීරො බයික් හෙල්ප්!!

    හීරො බයික් හෙල්ප්!! මචන්ලා මම අලුත් බයික් එකක් ගන්න ඉන්නෙ :D. ඉන්දියන් එකක් තමයි ගන්න කියලා බැලුවෙ, මම ඉස්සර ඉදන්ම ආස හීරෝ හොන්ඩා බයික් වලට මොකද ඒවා අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි ගොඩක් කොලිටි හොදයි. ඒත් දැන් හීරෝ විතරයිනෙ එන්නෙ :growl:, ඇත්තද අලුතෙන් එන හීරෝ බයික් චාටර් කියන්නෙ, ගෙවන ගානට...
  14. The_Joker

    Martin Wickramasinghe

    මාර්ටන් වික්‍රමසින්හයන්ගේ තුන් එක්දුතු නවකතාවට, ඉන්ග්‍රීසියෙන් කියන නමක් කවුරුත් දන්නවාද?
  15. The_Joker

    Leisure World

    Ane kawuru hari pinwathek mata kiyannako pettah indan awisswella leisure world yana bus route number eka. Loku udawwakk.
  16. The_Joker

    Private Bank Bankoloth help

    Machanla, mata podi prashnayak thiyenawa. Anaagathe gana hithala salli tikak ekathu karagena, mama me fixed deposit ekak open karanna kiyala inne. Tikak e gana hoyala baluwama Sampath Bank eken thamai lokuma interest eka denne. (15+% ) E wunata private bank ekak nisa monawa wunath podi bayak...
  17. The_Joker

    Nexus 5 @ Kapruka

    Machanla, kapruken Nexus 5 eka order karala, phone eka hamba wuna kawuru hari innawada? Mata unge service gana sure na dan ekai ahanne.
  18. The_Joker

    චීන දඩුවම් තුන.

    චීන දඩුවම් තුන. ඔන්න දවසක් ඇම්ඩා චීනෙ ඉන්න යාලුවෙක් හම්බ වෙන්න චීනෙට ගියාලු. එයාර්පෝට් එකෙන් බැහැලා, තව ටිකක් කෝච්චියකත් යන්න තියෙනවලු. කොහොමින් කොහොම හරි හරි මූ එහෙට යන්න රෑ වුන නිසා අන්තිම කෝච්චියත් මුට මිස් වුනාලු. දැන් ඉතින් මොනවා කරන්නද, පාරෙ බුදියන්නයැ. රැට නිදාගන්න තැනක් හොයාගන්න හිතාගෙන...
  19. The_Joker

    TV HELP

    මචන්ලා මම අලුතෙන් LED TV එකක් ගන්න කියල ඉන්නෙ. හිතන් හිටියෙනම් SONY හරි SAMSUNG හරි එකක් ගන්න කියල මොකද ගොඩක් අය හොඳයි කියන නිසා. ඒත් අද එකෙක් කිව්වා SONY, SAMSUNG දෙකේම මෙහෙ කඩවල් වල/dealersලා ගාව තියෙන්නෙ Made In China එකලු. ඒකෙ කොලිටි එක හොඳ නෑලු. එහෙම කියල ඒකා මට කිව්ව Panasonic ගන්න කියල...
  20. The_Joker

    මීගමුව ගැන??

    මචන්ලා මම එන සතියේ කෙල්ලත් එක්ක මීගමුවේ යන්න ඉන්නේ වෙනසකටත් එක්කම. අවුල කියන්නෙ මම එහෙ ගැන වැඩිය දන්නෙ නෑ, දන්න එකම පොට් එක බීච් එක විතරයි, ඒකට ගිහිල්ලම එපා වෙලා. මට කියන්න පුලුවන්ද කපල් එකකට ;) ;) මිගමූවෙ ඇවිදින්න, යන්න පුලුවන් හොඳ තැන් ටිකක්...

    No contents