මචන්ලා. මේ සැප්තැම්බර් අග මම වයිෆ් එක්ක නුවරඑලියෙ යන්න ඉන්නේ. මට රෑට නවතින්න හොද හොටෙල් එකක් කියපල්ලකෝ. ග්‍රෙගරි වැව ලග වගේනම් ගොඩක් හොදයි. රුපියල් 5000ක් හරි ඊට පොඩ්ඩක් වැඩි වුනත් කමක් නෑ (ඊට අඩු වුනත් කමක් නෑ). හොද තැන් දන්නවනම් කියපල්ලකෝ.

Meka hodai mama endala thiyanawa...call karala book karapan..1st floor aken room akak illapa ela pot eka..මේක ග්‍රෙගරි වැව ඉස්සරහාම තියෙන්නේ... මේකේ ගනන් නම් දන්නේ නෑ දැන්.. කතා කරලා දැන ගන්න පුලුවන්.. 0522235524
http://www.agoda.com/hotel-eden-hill/hotel/nuwara-eliya-lk.html