කොල්ලනේ. මම අලුතෙන් Yamaha TW 225 එකක් ගත්තා. ඒකෙ කාර්බ් එක ටියුන් කරලා, valve adjust කරගන්න ඕනේ. ඔය වැඩේ කරගන්න හොද බාස් කෙනෙක් කියන්නකො. මෙහෙ මම දන්න ඔක්කොම බාස්ල ඉන්දියන් කරන උන්, ඒක නිසා ජපන් එන්ජිමක් අල්ලන්න දෙන්න බයයි. මම ඉන්නේ කඩවත, මේ ලග පාතකනම් ගොඩක් හොදයි.