කලුබෝවිල

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    a449e561-219e-4d84-ac51-8817da33aae9.webp

    1feda48c-b3a0-4621-b03f-5d4ae3e560ae.webp


    කලුබෝවිල තියෙන මෙන්න මේ XR එක කවුරු හරි බලන්න ගිහින් තියෙනවද? නැත්නම් මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද? BBC නම්බර් එක. චැසි 180. 5.10ක් කියනවා, ලාබයිද? පාඩුයිද? ශේප්ද?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපේ රෙත්තරෙන් ගෙන් අහල බලන්න මිනිහ දන්නවා ඔව්ව ගැන