එලකිරි මූණු පොත

Anteros

Member
Nov 22, 2009
933
288
0
එලකිරි මූණු පොත

ඔන්න ඉතින් හැමෝම අලුත් වඩනේ කරන්නේ(මරිසි වැඩ, නයිට් ක්ලබ්, බ්ලැකාන්තය තව ගොඩක් තියෙනවනේ ෆන් ට්‍රෙඩ්)
මේක කලින්නම් කවුරු හරි කලාද මන්ද?:oo:
මේකයි සිද්ධිය ලංකාවේ ලොකුම කමියුනිටි එක එළකිරිනේ :D
ඉතින් මම හිතුව මූණු පොතක් හදන්න...
කරන්නේ මේකයි ලගදි ගත්ත ඡායාරූපයක් මෙතනින් පෙන්සිල් ආට් එකක් කරල අප්ලෝඩ් කරන්න.
මේ දවස් වලනම් මට විබාගයක් :rolleyes: එහෙනම් ඔයාල මේක මම එනකම්(ඉඳල හිටල ඇවිත් බලල යන්නම්) කරගෙන යන්න ඕනෑ


ඔන්න පළමුවෙනි එක මම දැම්මා :D



Anteros

903fdg.jpg





 
Last edited: