එලකිරි මූණු පොත
ඔන්න ඉතින් හැමෝම අලුත් වඩනේ කරන්නේ(මරිසි වැඩ, නයිට් ක්ලබ්, බ්ලැකාන්තය තව ගොඩක් තියෙනවනේ ෆන් ට්රෙඩ්)
මේක කලින්නම් කවුරු හරි කලාද මන්ද?
මේකයි සිද්ධිය ලංකාවේ ලොකුම කමියුනිටි එක එළකිරිනේ
ඉතින් මම හිතුව මූණු පොතක් හදන්න...
කරන්නේ මේකයි ලගදි ගත්ත ඡායාරූපයක් මෙතනින් පෙන්සිල් ආට් එකක් කරල අප්ලෝඩ් කරන්න.
මේ දවස් වලනම් මට විබාගයක්
එහෙනම් ඔයාල මේක මම එනකම්(ඉඳල හිටල ඇවිත් බලල යන්නම්) කරගෙන යන්න ඕනෑ
ඔන්න පළමුවෙනි එක මම දැම්මා
Anteros
මේක කලින්නම් කවුරු හරි කලාද මන්ද?
මේකයි සිද්ධිය ලංකාවේ ලොකුම කමියුනිටි එක එළකිරිනේ
ඉතින් මම හිතුව මූණු පොතක් හදන්න...
කරන්නේ මේකයි ලගදි ගත්ත ඡායාරූපයක් මෙතනින් පෙන්සිල් ආට් එකක් කරල අප්ලෝඩ් කරන්න.
මේ දවස් වලනම් මට විබාගයක්
එහෙනම් ඔයාල මේක මම එනකම්(ඉඳල හිටල ඇවිත් බලල යන්නම්) කරගෙන යන්න ඕනෑ ඔන්න පළමුවෙනි එක මම දැම්මා
Anteros
Last edited: