උස්සපු කතාවක් fb එකෙන්...
මේක දේශපාලුවො සම්බන්ද පොඩි සීන් එකක් ඈ...
ඉස්සර තිබුන ඇහැට කණට පෙනුනු ටිකක් ඩිමාන් පක්ෂ 3නෙ..
ශ්‍රී.ල.නී.ප (දැන් මහරජාගෙ අයිටම් එක)
එ.ජා.ප (සමනල රනිල්ගෙ අයිටම් එක)
අනික
ඉතිං ජ.වි.පෙ (අනුර මහත්තයගෙ අයිටම් එක)...
අයිටම් වල පාට මතකනෙ.
නිල්,කොල,රතු...
මේ සීන් එක වෙච්ච...