Song Help එකක්..

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන්ලා...
    මේක හිරු FM එකේ ගිය සින්දුවක්...
    නිකන් නින්දෙන් වගේ ඇහුනේ,,,
    හරියටම Title එක නම් මතක නැහැ..
    මෙන්න මේ වගේ ටිකක් මතකයි...
    මේ සින්දුවේ මැද හරිය වගේ...
    පුලුවන්නම් හොයල දීපල්ලා..


    :oo::oo::oo::oo::oo::oo::oo:

    හෙට හවසත් මා මේ මානයේ ආයෙත් හමුවෙන්නම්​