Pre-shoot එකකට දාන්න

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මට Pre-shoot එකකට දාන්න හොද සින්හල සින්දු ටිකක් කියහල්ලකො.
    :yes::yes::yes:
    මමත් අමාරුවේ වැටෙන්න යන්නේ....


    :D:D:D
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ප්‍රී ෂූට් නම් මං දන්නේ නැහැ. වෙඩින් එකට නම් හොඳ ඒවා තියෙනවා.

    1) දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.
    2) අදරෑට අදරෑට අදරෑට කෙලිනවා.
    3) සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ.
    4) රැවටුන තරම් ඔබ හින්ද මං.
     
    Last edited:
    • Like
    Reactions: kepu and Mirrors
    මට Pre-shoot එකකට දාන්න හොද සින්හල සින්දු ටිකක් කියහල්ලකො.
    :yes::yes::yes:
    මමත් අමාරුවේ වැටෙන්න යන්නේ....


    :D:D:D

    හිංදි සින්දුව දාපන් සින්හලයෝ
     
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ප්‍රී ෂූට් නම් මං දන්නේ නැහැ. වෙඩින් එකට නම් හොඳ ඒවා තියෙනවා.

    1) දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.
    2) අදරෑට අදරෑට අදරෑට කෙලිනවා.
    3) සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ.
    4) රැවටුන තරම් ඔබ හින්ද මං.

    නෙදකින් තී නම්...
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    matath oona

    dapan sihilal u sihineka maa ha. :P pravegaya film eke song eka...eka hodai
    seetha maruthe .
    BnS lage sanda ra.mage dase maane paya ,
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :eek: කුමරියක පා සලඹ සැලුනා :eek:

     
    Last edited: