කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නෑ බන්. ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.


    1.Ex- ඩොකාලගේ ලමයි 75% ඩොකාලා... ඉන්ජන්ගේ ලමයි 75%ක් ඉන්ජලා...
    2.ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.

    උබ කියපු එකත් හරි මම කියපු එකත් හරි.....
    මම කිව්වේ ඩොකාලගේ ඉන්ජලගේ ලමයින්ගෙන් 75%ක් ඒ තැන් වලට යනවා කියලා
    උබ කිව්වේ ඒ තැන් වලට ආපු උන්ගෙන් බහුතරයක දෙමව්පියෝ ගුරුවරු කියලා.

    කුලක දෙකක් මචන්. දෙකම හරි

    ඒකාලේ ඕලෙවල් වලින් ක්ලැරිකල් ටීචින් ගත්තේ. අද ඩිග්‍රියක් තමා සුදුසු කම. ඒ කාලේ ගුරුවරු කියන්නෙත් පට්ටම මීටර් තමා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19431251 said:

    1.Ex- ඩොකාලගේ ලමයි 75% ඩොකාලා... ඉන්ජන්ගේ ලමයි 75%ක් ඉන්ජලා...
    2.ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.

    උබ කියපු එකත් හරි මම කියපු එකත් හරි.....
    මම කිව්වේ ඩොකාලගේ ඉන්ජලගේ ලමයින්ගෙන් 75%ක් ඒ තැන් වලට යනවා කියලා
    උබ කිව්වේ ඒ තැන් වලට ආපු උන්ගෙන් බහුතරයක දෙමව්පියෝ ගුරුවරු කියලා.

    කුලක දෙකක් මචන්. දෙකම හරි

    ඒකාලේ ඕලෙවල් වලින් ක්ලැරිකල් ටීචින් ගත්තේ. අද ඩිග්‍රියක් තමා සුදුසු කම. ඒ කාලේ ගුරුවරු කියන්නෙත් පට්ටම මීටර් තමා

    අඩෝ හරි හරි. මමයි පටලා ගත්තේ...
    11.gif
     
    රත්තරං;19430739 said:
    සරලවම කිව්වොත් උබට කියන්න තියෙන්නේ "පුක තමා" කියලයි:rofl::rofl:


    බදින්න කලින් සමහර හුතු රත්තරං සමහර හුතු රිදී සමහර හුතු ලෝකඩ සමහර හුතු දියමන්ති සමහර හුතු යකඩ සමහර හුතු මැටි කියල හිතුනට බැදලා බැලුවහම කොයි හුත්තත් එකයි මචන්... කෙල්ලෝ සේරම 90% සමානයි නම විතරයි ලොකු වෙනසකට තියෙන්නේ.. අම්මපා අද්දැකීමෙන් කියන්නේ.. මොකද මම බැන්ද එකෙක්:lol::lol::lol:

    හරකෙක් වෙන්න එපා. අම්ම තාත්තා කියන්නේ අව්රුදු ගානක අද්දැකීම් වලින්. උබ කොච්චර උගත් පොරක් උනත් අට පාස් අම්ම තාත්තගේ කසාද ජීවිත ගැන දැනුමටනම් උබට 1%වත් ලන්වෙන්න බෑ

    ඔය කොයි හුත්තත් එකයි. ගෑනු නිකන් වතුර වගේ..90% දාන භාජනයේ හැඩය ගන්නේ... මයිත්‍රීපාලගේ දුව මුඩුක්කු කාක්කෙක් බැන්දනම් ඒකි මුඩුක්කු කාක්කියක් වෙනවා අව්රුද්දෙන්..

    හරකෙක් වෙන්න එපා. උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා:yes::yes:

    මේකේ ඉන්න සත්‍ය ප්‍රේමේ බෘන්ග්‍ර රාජ හිවල්ලු මගේ රෙප් කපයි මට බනී...:lol::lol: කසාද බැන්ද උන් මම කියන එක අනුමත කරයි..:P:P (හොරෙන් පන්නන් ඇවිත් චකේ චක් කියලා හිතිලා ඉන්න හිත හදාගන්න විකාර කියෝන උන් හැර :rofl::rofl:)

    නෑ නෑ මම අරහේම කිව්වෙ ජොක් එකට වගේ. පුකම තමයි බන් දැන් නම් ගිනි අරන් තියෙන්නෙ.
    උඹ කියන දේ වැරදී කියලා මම කියන්නෙ නෑ මචන්. කොයි එකත් එකයි.. ඕන එකක් ඇල්ලුවහැකි පිට යනවාමයි කියලා මම ම කියලා ඔප්පු කරලා තියනවා. මම මේ හොයන්නෙ වැරදි අඩුවෙන් පොළවෙ පයගහල ඉන්න පුලුවන් එකෙක්.
    වෙන දෙයක් නම් මට නෑ.

    ගොඩක් උසස්, පවුලට ගැලපෙන, උගත්කම සෑහෙන්න තියන උනුත් මම බැලුවා බන්. මම නැත්තම් බල්ලත් ගහයි කියල බයයි බන් ඒවා ගත්තහම..

    උඹ කියන දේ කිසිම වැරැද්දක් නෑ. හිත ගිය නිසාත්.. හොයලා බලපුවාම කෙල්ල පරිස්සම් කරගන්න අමාරු නැති නිසාත්. මම හොයන ගතිගුන තියන නිසා වගේ කාරණා නිසයි මම මෙච්චර කතා කරන්නෙ.
    මොනවා උනත් උඹ කියපු දේ හරි විදිහට ගන්න මට පුලුවන්.

    . එළ මචන්..
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    රත්තරං;19431172 said:


    වැටෙන උගුලේ හරියට වැටෙන හැටි කියල ඇති

    ඕනේනම් කොල්ලෙක්ට හැදෙන්න ජීවිතේ අවස්තා දෙකක් එනවා. එකක් සිරි ලංකා මාතාවගේ නිදහස් අද්‍යාපනේ අනික කසාදේ

    අත ලෙවකන්න මී කඩන්න එපා

    බදින්න පුලුවන් උගත්ම රූමත්ම කුලවත්ම සල්ලි තියෙනම උසස්ම පවුල් පසුබිමේ එකීව බැදපන්

    ගෑනුන්ට අනුකම්පා කරනවා නේද.. අඩුම තරමේ බල්ලෙක්ට බත් ටිකක් අනල දාපු එකේ ගුනේ වත් නෑ කාලයක් යද්දි (මෙයින් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරු වෙයන් කියලා )

    උබ කියන්න ඕනදේ ලෙසටම තියෙනවා. හැබැයි මේ කියන දේවල් මුන්ට තේරෙන්න තව ගොඩාක් කල් යනවා. :sorry:


    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machan ubata gedarin hoyapuwa ekakwath set une na ne uba dannawa dan ekita uba love. Gedara minisunta terum karapan tikak kal denna kiyala. Anika machan uba eka paratama badinna yanna epa a kella ekka tikak kal katakarapan phone no ekak illagenahari. Ithin masa 2-3 k yaddi ubata terei hodada nadda kiyala. Anika machan maseta 2 ta oka karanna be. Uba eki hamba wela no eka illagen apahu yanawanam palyan.
     
    ඉගෙනීමෙන් විතරක් මිනිස්සු මනින්න අමාරුයි මචෝ..

    මොකෝ ඔය DSI එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?
    මංජරී එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?
    ආරියදාස බුක්ශොප් එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?

    ඒත් ඔය ඔක්කොම ලංකාවෙ නමගිය බිස්නස්කාරයො..
    :yes:


    එහෙම හැම ගෑනියෙක්ම එක මිම්මට දාලා මනින්න බෑ බ්‍රෝ.. සීයට අනූවක් ඔය වගේ කියන්න කොහෙත්ම බෑ.. එහෙම නම් තමන්ගෙ අම්මත් ඔය ගොඩටයි වැටෙන්නෙ පුළුවන්..

    පෙලක් ගෑනු වේසකමේ යනවා මිනිහා නැති වෙලාවට..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා පොඩි දේටත් කුණුහරුප කියන..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා මිනිහට එලව එලව ගහන.. හම්බකරන් වරෙන්.. අරක දියන් මේක දියන් කියලා..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    .කිම්බට පෙරේතකමේ කසාඳ බැන්ඳම තමයි කාලයක් යද්දි කසාඳ ගෑනිව එපා වෙලා යන්නෙ..

    අනිත් එක සමහර උන් හැම දහ රජා වැඩේම කරලා බඳින්න පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක් හොයනවා..

    --------

    උගත්ම කියන එකෙන් ඉගෙනගත්තු කියන එක නේද අදහස් කලේ.. කොච්චර ඉගෙනගත්තත් මචං සමහර අයගෙ පුරුදු අතාරින්න බැහැ.. කතාවකුත් තියෙන්නෙ ඇදුමෙන් සිරුර වසාගත්තද පුරුදු වසාගත නොහැක කියලා..

    අනික උගත් මෝඩයො ඕන තරම් ඉන්නවා.. පොතපතේ දැනුම විතරක් තිබ්බට මදි බං ජීවත් වෙන්න..


    ඇත්ත මචන් උඹ කියන එක. මම මේ ප්‍රශ්ණ වල හොද සහ නරක දෙකම දැකලා තියනවා.
    අනිත් උන් කෙලගන්නකොට කියල දීපු මටම කෙල වෙන එකනෙ වැඩේ.
    රත්තරන් කියනවා වගේ දෙමවුපියො කියන දේ ගොඩාක් වෙලාවට හරියටම හරි. මගේ අත්දැකීමෙන් ඒක දන්නවා..
    ඒත් මේ ප්‍රශ්නෙදි අපේ ගෙවල් වලින් අඩුම තරමෙ කෙල්ල හොදද, ඇයි ඔයාට හිත ගියෙ.. අඩුම තරමෙ ඒකිට නහයක් කටක් තියනවද කියලවත් ඇහුවෙ නැතුව කෙලින්ම පවුල් පසුබිම ම අල්ලගෙන නෙ කතා කලේ.:sorry::confused:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    atthatama kiwoth ubala gedara ewunta pissu machan. ubala gedara ewunuth mage wifege wage gal yuge jeewath wena un

    oya kiyala ekak hari sadarana hethu neme wirudda wenda. uba kiyana hatiyata oya kella ubata dahakin hoya ganda bari kellek

    uba rata gihin awith sallith athe thiyenawa kiyala dannawa nan wena kellek nan ahapu gaman ha kiyanne. gedarin ahanda kiyapu ekenma wadagath kama penawa machan

    oya kulawal hoyana unta one wesa baduwak hari kaman na hoda kule :P

    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth

    Atta katawa oya kella hoda athi
     
    රත්තරං;19431133 said:
    :lol::lol::lol::lol::lol:

    පොලවේ පය ගහලා ඉන්නේ "සෙරප්පු" නැති නිසා මචන්... "සෙරප්පු" තිබ්බනම් ඔය කොයි කොයි එකිත් පොලවේ පයගහල ඉන්නේ නෑ:yes::yes::yes::yes::yes:

    මම මේ සරලව කිව්ව කතාවේ "ගැබුර" තේරුම් ගැනීමට උබට ශක්තිය දහිරිය වාසනාව නුවන ලැබේවා

    මන් දන්නවා මචන් කියන්න හදපු දේ තේරුම. ඒකිට සල්ලි තිබුනා නම් ඒකි එහෙම නොවෙන්නත් තිබුනා.
    මම තීරණ්යක් අරන් නෑ. අපේ ගෙදර උන් එක්ක මේක කතා කරන්න විදිහක් නෙ නැත්තෙ.
     
    ඔය ඇත්ත තේරුම් නොගත් එවුන් තමයි එක කෙල්ලෙක් නැති වුණා කියලා බෙල්ලේ වැල දාගන්නේ. එහෙම නැත්නම් විවාහ ජීවිතේ සතුටක් නෑ කියලා වෙන ගෑණු පස්සේ සත්‍ය ප්‍රේමය හොයන යන්නේ. යථාර්තය තේරුම් ගන්නකම් එහෙමම තමයි.

    හැබැයි බඩියා කිව්වා වගේ හොඳ ගතිගුණ තියෙන කෙල්ලෝ සහ හොඳ නැති කෙල්ලෝ කියලා ජාති දෙකක් ඉන්නවා බන්. හරියටම සීමාවකින් බෙදන්න බැරිවුනත්...:yes::yes:

    ඇත්තටම බෙල්ලෙ වැල දාගන්න තරම් ප්‍රශ්නයක් නෑ සහෝ. මට මේ කෙල්ල නැති උනත් වෙන කෙල්ලෙක් බදින්න ලැබෙයි.
    මට වැදගත් වුනේ කෙල්ලගෙ චරිතවත් බව.. හොද නරක දෙකම මිනිස්සුන්ගෙ තියනවා. අඩුවෙන් තියන එකෙක් එක්ක ජීවත් වෙන්න ලේසිනෙ මචන්.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    mehemai friend oya no. 1 awla thamai thiyenne.anith ewa nam prashnayakma na. Kule adarayata balapanne nathi unata jeewath weddi a kattiya huru wela inna culture eka weradiyata giyoth oyala 2na athare prashnayak wei.anith awl nam ganan ganna epa. Good luck budu saranai
     
    රත්තරං;19431172 said:


    කසාදෙ කියන්නෙ නම් බැදපු උන් කියන විදිහට මර උගුලක් උනත් කවදහරි ඔය උගුලෙ හිර වෙන්න වෙනවනෙ.. -මේ ප්‍රකාශය හරි... ලකුනු සීයක් දෙනවා

    පොඩ්ඩක් හරි දුක අඩුවෙන් උගුලෙ ලැගල ඉන්න එකනෙ මේ කරගන්න හදන්නෙ.-මේ ප්‍රකාශය වැරදි. කලින් දුන්න සීයෙන් 55ක් කපනවා

    වැටෙන උගුලේ හරියට වැටෙන හැටි කියල ඇති

    ඕනේනම් කොල්ලෙක්ට හැදෙන්න ජීවිතේ අවස්තා දෙකක් එනවා. එකක් සිරි ලංකා මාතාවගේ නිදහස් අද්‍යාපනේ අනික කසාදේ

    අත ලෙවකන්න මී කඩන්න එපා

    බදින්න පුලුවන් උගත්ම රූමත්ම කුලවත්ම සල්ලි තියෙනම උසස්ම පවුල් පසුබිමේ එකීව බැදපන්

    ගෑනුන්ට අනුකම්පා කරනවා නේද.. අඩුම තරමේ බල්ලෙක්ට බත් ටිකක් අනල දාපු එකේ ගුනේ වත් නෑ කාලයක් යද්දි (මෙයින් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරු වෙයන් කියලා )


    මොනා උනත් උබ කියන ටික නම් හොදට වදිනවා.. ශේප් එකේ හිතලා බලපුවාම ඇත්ත කියලත් හිතෙනවා.

    මම ඒ කෙල්ලට අනුකම්පා කරනවා නෙවි මචන්, ලොකු ලයින් වල ඉන්න උන් ආම්බාන් කරන්නත් අමාරුයිනෙ.. මට ඕන විදිහට කෙල්ලටත් ප්‍රශ්ණයක් නොවී ජීවිතේ ගෙනියන්න පුලුවන් කියලා හිතුවෙ.
     
    Machan ubata gedarin hoyapuwa ekakwath set une na ne uba dannawa dan ekita uba love. Gedara minisunta terum karapan tikak kal denna kiyala. Anika machan uba eka paratama badinna yanna epa a kella ekka tikak kal katakarapan phone no ekak illagenahari. Ithin masa 2-3 k yaddi ubata terei hodada nadda kiyala. Anika machan maseta 2 ta oka karanna be. Uba eki hamba wela no eka illagen apahu yanawanam palyan.

    ow machan.. mama me hadissiye karanna yana deyak newi. kellage gedarinuth kiyanne avurudu 3k wath yanna ona kiyala thawa. mama me dawas wala eki ekka katha karanwa.. mamath thawama ekiwa study karanawa.. balamuko neda iwasalama..

    thanks machan comment ekata..:)
     
    ඔය කුල බේදේ තිබ්බේ වැඩ වසම් යුගයේ නේ බන්. දැන් ඒ හැමෝම බෙදිලා මිශ්‍ර වෙලා. අඩුම කුලේ එවුන් දොස්තරලා වෙලා ඉන්නවා. හොඳම කුලේ එවුන් කුලී වැඩ කරනවා. දැන් රැකියාවන් කරන්නේ අධයාපණ මට්ටම අනුව. නැතුව දැන් කාලේ කුලෙන් ඇති වැඩක් නෑ.

    හැබැයි රත්තරං කිව්වා වගේ පවුල් පසුබිම කියන එක නම් ගොඩක් බලපානවා.

    සම්පූර්ණ ඇත්ත මචන්.. පවුල් පසුබිම මම බලනවා.. එත් දුප්පත් හැමෝම නූගත් වෙන්නෙ නෑනෙ සහෝ.. එකයි මේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,748
    113
    ගොඩක් උසස්, පවුලට ගැලපෙන, උගත්කම සෑහෙන්න තියන උනුත් මම බැලුවා බන්. මම නැත්තම් බල්ලත් ගහයි කියල බයයි බන් ඒවා ගත්තහම..

    උඹ කියන දේ කිසිම වැරැද්දක් නෑ. හිත ගිය නිසාත්.. හොයලා බලපුවාම කෙල්ල පරිස්සම් කරගන්න අමාරු නැති නිසාත්.

    Bayagullek :dull:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1.කෙල්ලගේ කුලේ හොයාගෙන ඒක අපිට ගැලපෙන්නෙ නෑ කියලා කැමති නෑ.
    2. කෙල්ලගේ තාත්තා මොකද කරන්නෙ අහපුවාම එයා බස් driver කෙනෙක් ඒකත් ප්‍රශ්ණයක් කිවුවා.
    3. කෙල්ල දෙවෙනි පාර උසස්පෙල කරල ප්‍රතිපල එනකම් අපේ පැත්තෙ ලොකු රෙදි කඩේක වැඩට එනවා. කඩේ වැඩ කරන කෙල්ලෙක් කියල ඒකටත් බෑ කිව්වා.
    4. අන්තිමට ඒ පවුල දුප්පත් අපි එක්ක ගැලපෙන්නෙ නෑ කියලා එකටත් ලෙඩේ ඇද්දා.

    මේ හේතු 4ම බැලුවහම මට තේරුනේ නම් මචන් ඔය හේතු 4ටම තියන පොදු හේතුව අන්තිමට තියන දුප්පත්කම කියන හේතුව. ඒක තමයි උඹලාගෙ ගෙදර කට්ටියට තියන ලොකුම හේතුව. අම්මල තාත්තලගෙ හිත් වෙනස් කරන්න ගොඩක් අමාරුයි බන්.

    ඔප්ශන් වන්:- උඹ අම්මටයි තාත්තටයි කියපන් තව දෙතුන් පලකින් බලල ගැලපෙන කෙනෙක් ඔයාලට හොයල දෙන්න බැරිඋනොත් මම මේ කෙල්ලව බදිනව කියල.

    ඔප්ශන් ටූ:- ඔය කෙල්ල එක්ක උඹ මහලොකු කාලයක් සම්බන්දයක් පැවැත්තුවෙ නැහැනෙ. ඒ හින්ද ඕක දුර දිග යන්න කලින් දැන්ම නවත්තල අම්මල හොයන ජාතියෙ සල්ලි තියන කෙල්ලෙක් හොයාගනින්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබේ අම්ම තාත්ත කැමති නෑ කියන්නෙ කේස් තමා නෑදෑයොත් අරව මේව කියයි නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්ත කියල.

    තව අවුරුද්දක් දෙකක් දෙමාපියොත් කැමති වෙන වෙන යෝජනාවක් ගැන හොයල බලපන් හම්බ උනේ නැත්නම් කොහොමහරි ගෙදර අයත් කැමති කරගෙන ඔය කියල කෙල්ල බැඳපන්.

    තනි තීරණයට වැඩ කරොත් උබ නිකත් තනි වෙනව (පස්සෙ ටික ටික හරියයි හැබැයි දරුවෙක් එහෙම ලැබුනම)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ අම්ම තාත්ත කැමති නෑ කියන්නෙ කේස් තමා නෑදෑයොත් අරව මේව කියයි නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්ත කියල.

    තව අවුරුද්දක් දෙකක් දෙමාපියොත් කැමති වෙන වෙන යෝජනාවක් ගැන හොයල බලපන් හම්බ උනේ නැත්නම් කොහොමහරි ගෙදර අයත් කැමති කරගෙන ඔය කියල කෙල්ල බැඳපන්.

    තනි තීරණයට වැඩ කරොත් උබ නිකත් තනි වෙනව (පස්සෙ ටික ටික හරියයි හැබැයි දරුවෙක් එහෙම ලැබුනම)
    නෑදෑයො මොක්කුද බං.. ඔය නෑදෑයො කියන ජරා හැත්ත කැමති නැහැ තමන්ගෙ උන්ට හරියනවට.. පිට මිනිස්සු උන්ට වඩා සිය ගුණයක් හොඳයි.. මහ කාලකන්නිම ජාතිය..

    ඔය වරහන් ඇතුලෙ දාලා තියෙන එක හරි.. හොරා පැනලා ගියපු ගොඩක් උන් ලමයි හම්බවුනාම ගෙවල් වලින් ශේප් වෙනවා..