එහෙම හැම ගෑනියෙක්ම එක මිම්මට දාලා මනින්න බෑ බ්‍රෝ.. සීයට අනූවක් ඔය වගේ කියන්න කොහෙත්ම බෑ.. එහෙම නම් තමන්ගෙ අම්මත් ඔය ගොඩටයි වැටෙන්නෙ පුළුවන්..
පෙලක් ගෑනු වේසකමේ යනවා මිනිහා නැති වෙලාවට..
හැම වයිෆ්ලම එහෙම කරනවද..?
පෙලක් ගෑනු ඉන්නවා පොඩි දේටත් කුණුහරුප කියන..
හැම වයිෆ්ලම එහෙම කරනවද..?
පෙලක් ගෑනු ඉන්නවා මිනිහට එලව එලව ගහන.. හම්බකරන් වරෙන්.. අරක දියන් මේක දියන් කියලා..
හැම වයිෆ්ලම එහෙම කරනවද..?
.කිම්බට පෙරේතකමේ කසාඳ බැන්ඳම තමයි කාලයක් යද්දි කසාඳ ගෑනිව එපා වෙලා යන්නෙ..
අනිත් එක සමහර උන් හැම දහ රජා වැඩේම කරලා බඳින්න පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක් හොයනවා..
--------
උගත්ම කියන එකෙන් ඉගෙනගත්තු කියන එක නේද අදහස් කලේ.. කොච්චර ඉගෙනගත්තත් මචං සමහර අයගෙ පුරුදු අතාරින්න බැහැ.. කතාවකුත් තියෙන්නෙ ඇදුමෙන් සිරුර වසාගත්තද පුරුදු වසාගත නොහැක කියලා..
අනික උගත් මෝඩයො ඕන තරම් ඉන්නවා.. පොතපතේ දැනුම විතරක් තිබ්බට මදි බං ජීවත් වෙන්න..
බැදලම බලහන් සහෝ......
සූවිස්සක දිව්‍ය රාජයා විමානෙන් බැහැලා අරාබින්ට ඒකේ විස්තර කිව්වත් තේරෙන්නේ නෑ.. විමානෙට යන්නම වෙනවා...
අපිත් ඒකාලේ ඔහොම්මමයි හිතන් උන්නේ.. අම්මපා ඔය ලොජික් ටිකමයි දැම්මේ


අපේ අම්ම කියල මොකෝ දිව්‍ය විමානෙකින් බැහැලද? අපේ අම්මා බදින්න කලින් තාත්තව මට හම්බ උනානම් (අල්ලා මවපු ලෝකෙනේ බන් ඕනේඅ පුකක් මේකේ වෙනවා බුවා කැමතිනම්

) තාත්තට උනත් කියන්නේ ඔය ටිකම තමා. වෙලාවට තාත්තටත් මගේ මොලේම තිබ්බ.. ගහන කොක්ක හරියට ගහගත්තා ඒ කාලේ

අපිත් ඒකාලේ ඔහොම්මමයි හිතන් උන්නේ.. අම්මපා ඔය ලොජික් ටිකමයි දැම්මේ




