සොෆ්ට්වෙයා කැල්ලක් ඕනේ!!!!
මෙකයි මචන් සීන් එක...මම bluesoleil සොෆ්ට්වෙයා එකේ හැම version එකක්ම බෑව....එව install කරලා ඉවර වෙලා හැම එකක් ම active කරන්න ගියාම තමයි කචල් එක තියෙන්නේ....:yes::yes::confused::confused::angry::angry:
මචන් කවුරුහරි use කරන, වින්ඩොව්ස් 7 වල ට්‍රයි කරපු, 64bit...