මචන් මම ගත්ත ANDROID PHONE එක ඔන් වෙන්නේ නැ....
BATTERY ඒකෙන ඔන් වෙන්නේ නැහැ, එවුනට USB ඒකට හරි CHARGER ඒකට හරි ගහපුවම ඔන් වෙනවා....ඒ ඔන් උනත් ANDROID කියල වැටෙන තැනින් එහෙට එන්නේ නැ...එතන නැවතිලා තියෙනවා..
මොකද කරන්නේ....අනේ හෙල්ප් එකක් දෙන්න...කරුණාකරලා....

anthimatama monada kare ?