මං කරන දේ ඔයාට හරි යන්නේ නැති වෙයි. මොකද ඔය සිද්ධිය හරියටම දන්නේ ඔතන හිටිය අය නිසා. නමුත් උඹ කියපු දේ අනුව මම තේරැම් ගත්ත දේත් අනුව මම කරන විදිහ මේකයි. හැබැයි මේක උඹට කරන්න බැරි වෙයි. උඹට නොගැලපෙයි.
( මෙතනදි මමනම් කරන්නේ - මම බිරිදගෙන් අහනවා මෙහෙම - අම්මා කියපු දේ ඇතුලේ වැරැද්දක් තියෙනවද...