Uge kathire wandurata gahala wedak ne... Wandurage kathire ranil hamuta...
Namalඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.
2024 ජනාධිපති වරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියයි. ඊටපස්සේ ඒ අතරේ නාමල්ව අගමැති කරලා, ජනාධිපතිකමත් එයාට භාර දීලා රනිල් යයි. නාමල්ට තනියෙම ජනාධිපතිවරණයක් දිනන එක ලේසි නෑ. මොන ගේම ගහලා හරි රනිල් ලොක්කා නාමල්ව ජනාධිපති පුටුවේ ඉන්දවයි.![]()
ඉරිසියා කරන්න දෙයක් නෑ බන්. රනිල් ලොක්කා නාමල්ව පුටුවේ ඉන් දවනවා කියලා නම් 100%ක් ෂූවර්uba kohomada kiyanne namal dinanne neha kiyala, api weda karanne dinawanna thamai yako, 2024 namal janapathi thamai.
uba irisiyawata namalwa list eke damme neha neda??
jaya wewa namal jaya wewa
ChatGPT තහනම් කරන එකෙක්ට
මොකුන්ද බං මේ පොනිලට දෙන උන්?