1. C

    dialog hbb postpaid new plans.

    yes, now this feature available for anytime
  2. C

    Fiber issue

    ඔව්. ISP දෙන රව්ටර් එක දෙවෙනි රව්ටර් එක එක්ක සම්බන්ධ කරන්න හොද branded network cable එකක් දාන්න. මම මේකකුත් පාවිච්චි කරනවා ගෙදර, හොදටම හොදයි. TP-Link TL-WA850RE ------ Post added on 1699625368
  3. C

    dialog hbb postpaid new plans.

    මේ මොකක්ද මේ කියන්නේ, roll over කියන්නේ ඕක නෙමෙයි. හිතන්න ඔයාට මාසෙකට 100 ක් හම්බවෙනවා කියලා. ඔයා එකෙන් 50 යි පාවිච්චි කරන්නේ. ඉතිරි 50 එකතු වෙනවා ඊලග මාසේ 100 ට, ඔක්කොම 150යි. ඊලග මාසෙදි මුලින් අඩුවෙන්නේ කලින් මාසෙන් roll over උන 50 න්, ඒකෙන් පස්සේ අඩුවෙන්නේ ඒ මාසෙට හම්බවෙන 100 න්. ඕක වැඩ...
  4. C

    HD quality social media plan

    2mbps 30 days unlimited පැකේජ් එකක් දාගන්න
  5. C

    Fiber issue

    ලංකාවේ ISP ඔක්කොමලා වගේ දෙන රව්ටර් වල ඔය ප්‍රශ්නේ තියෙනවා, හොදම දේ තමයි TP-Link වගේ බ්‍රෑන්ඩ් එකක රව්ටර් එකක් අරන් ISP දෙන රව්ටර් එක කේබල් එකකින් සම්බන්ධ කරලා දෙවෙනි රව්ටර් එකේ wifi පාවිච්චි කරන එක.
  6. C

    ආණ්ඩුකාර තොණ්ඩමන් ඉන්දියාව, ලංකාව දෙකම හොල්ලයි.. උපන්දින පාටි දෙසීයක් එකවර ගනී.............pohottu power

    මෙයා SLPP නෙමයි, CWC ලංකා කම්කරු කොන්ග්‍රසය. CWC මුන් හැමදාම කරන්නේ දිනන ලොකු පක්ෂේ එක්ක දීග කන එක. අනික ඕකට ආණ්ඩුකාරකම දුන්නේ රනිල් ලොක්කා, SLPP එකෙන් දාපු අනුරාධා යහම්පත් අයින් කරලා.
  7. C

    කිනිතුල්ලන් ගෙදර බිත්ති වලින් අයින් කරන්නෙ කොහොමද? ╚(•⌂•)╝

    පුලුවන්නම් ඔය උඩ තියෙන ටික්ස් ෆ්‍රී කියන බෙහෙත ගෙනල්ලා බල්ලෝ 3ට දාන්න, පින් සිද්ද වෙන වැඩක්, ආයේ මාස 8කට 10කට උන්ගේ මැක්කෝ කිනිතුල්ලෝ සහ හමේ රෝග ඔක්කොම ඉවරයි. එතකොට බිත්ති වලට එන්න කිනිතුල්ලොත් නෑ.. බල්ලෝ ටිකත් සනීපෙට ඉදීවි. ඕක බර අනුව ගන්න ඕන, බර ගෙස් කරලා ගන්න උස්සලා බර බලන්න බැරිනම්. තුනටම...
  8. C

    dialog hbb postpaid new plans.

    ලෝකේ අනිත් රටවල roll over එක්ක බැලුවොත් roll over ඩේටා ඉස්සරහට යන්නේ එක මාසයක් විතරයි. මෙහෙත් ඒ විදිහට වේවි.
  9. C

    dialog hbb postpaid new plans.

    මගේ HBB එක තියෙන්නේ ෆයිබර් එකට බැකප් එකක් විදිහට, ඒ නිසා එකේ ඩේටා පාවිච්චි වෙන්නෙම නැති තරම් බන්.
  10. C

    SLT (Fib) 1Gbps

    1GB එකක් ඕන වෙන්නේ මොන වගේ වැඩ වලටද බන් ?
  11. C

    dialog hbb postpaid new plans.

    මගේ තියෙන්නේ පරණ postpaid HBB එකක්, 25GB anytime පැකේජ් එක තිබ්බේ. මේ පොස්ට් එක එළකිරියේ දැක්කට පස්සේ mydialog ඇප් එකෙන් බලනකොට අලුත් පැකේජ් පෙන්නුවා, අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන් කියලා තිබ්බා, ඒ නිසා 50GB for Rs 1090 එකට මාරු වෙන්න දාල තිබ්බා, මගේ බිල් සර්කල් එක මාරු වෙන්නේ 4 රෑ, 5 උදේ බලනකොට...
  12. C

    divorce wecha kellek

    මේක තමයි මම උනත් දෙන උත්තරේ
  13. C

    ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න

    ඕවා කරන්න පුලුවන්නම් හොදයි, ඔය යෝජනා එනකොටම මිනිස්සුන්ව අවුස්සලා පාරට බස්සලා චොර කරන්න බලාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. වෙන මුකුත් ඕන නෑ.. ඉස්සෙල්ලා එකම එකක් කරන්න බලමු. රජයේ ආයතන සේරටම finger print මැෂින් දාන්න ඕන ඕන කියලා පුලුවන්නම් කරන්න බලන්න. ඔය උඩ කීව කට්ටියම ඕකට නටනවා නැටිල්ලක් ඉතින් ආයේ...
  14. C

    ගෙදර ෆිනිශින් වැඩ කරන් යද්දී Help

    පොලවට පොටි කුඩු වැටෙන එක ප්‍රශ්නයක් නම් පොටි කපන වෙලාවට ලොකු පත්තර කොළ ටිකක් එලලා වැඩේ කරන්න, පස්සේ කුඩු ටිකත් එක්කම කොළ ටික අයින් කරන්න. ඕනනම් පොඩ්ඩක් විතර කුඩු වැටිලා තියෙයි, ඒක අව්ලක් නෑ.. ඒකත් අව්ලක් නම් ටයිල් කරන දවසට වතුර පාරක් ගහලා සෝදලා දාන්න. සිවිලිම් වල හෝ ස්ලැබ් එකේ වැඩ ඉවර වෙලා ඊළගට...
  15. C

    Nuwara Eliya

    ඔය කාලගුණය මේ කාලෙට මෙහෙ සාමාන්‍යයයි, නොවැම්බර් ඉවර වෙනකල් මෙහෙම තමයි.
  16. C

    Nuwara Eliya

    උදේ වරුවේ නම් අව්ව ටිකක් වැටිලා තියෙනවා, 12 ට පස්සේ නම් කොයිවෙලේ වහිනවද කියන්න බෑ..
  17. C

    Dialog cheap service 🤮

    මේ වගේ දේවල් සාමාන්‍ය customer care එකට කියලා වැඩක් නෑ.. උන් දන්නේ සාමාන්‍ය දේවල් විතරයි. ඔහොම දෙයක්නම් customer care උන්ට කියන්න කෝල් එක technical එකට මාරු කරලා දෙන්න කියලා.
  18. C

    සුදුකබර හොදකරන්න බැරිද?

    හොද කරන්න පුළුවන්, හැදිලා ට්‍රිට්මන්ට් හරියට කරලා සනීප කරගත්ත අය ඉන්නවා. ඒත් ඒක පැතිරිලා තියෙන ප්‍රමාණය සහ වර්ගය අනුව වෙනස් වෙනවා ඇති. ලංකාවේ මුලික රෝහල් කීපයක විතරයි මේ ට්‍රිට්මන්ට් තියෙන්නේ. කරවනැල්ල හොස්පිටල් එකේ තියෙනවා, ඒකට සෑහෙන්න දුර ඉදන් එනවා ආසාදිත අය. ඔය මම දන්නා ටික, තව හොයලා බලන්න.
  19. C

    ඕන Movie එකක් Free Download කරගන්න.

    ෆිල්ම් එකක් වේවා සින්දුවක් වේවා ඕන එකක් කෙනෙක්ගේ මුදල්, කාලය සහ මහන්සිය වැය කරලා හදපු දෙයක්, ඒක "දේපලක්" "ප්‍රොඩක්ට් එකක්" ඒකේ අයිතිය තියෙන්නේ ඒ නිෂ්පාදනය කරපු කෙනාට හෝ කණ්ඩායමට. ඒක අතින් අල්ලන්න බැරි දෙයක් උනාට ඒක තව කෙනෙක්ගේ "දේපලක්" ඉතින් ඒ මුල් අයිතිකරුගේ නිත්‍යානුකුල අවසරයක් නැතුව ඒ...
  20. C

    නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12ක් අත්අඩංගුවට

    මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි, මොන තරම් බිස්නස් පාඩු උනත් මාසේ ගානේ දෙන ගාන හරියට වෙලාවට දෙන්න ඕන කියන එක, නැත්නම් ඉතින් මේ වගේ ශක බුම් වෙනවා :D

    No contents