කොස් කපන්න පර්මිට් ඕන, ට්‍රාන්ස්පෝර්ට් වලටත් කපපු පර්මිට් එක ඕන.
හොරෙන් කපලා හොරෙන්ම විකුනනවා නම් ඉතින් අව්ලක් නෑ.. :D
ගෙදරකට හෝ පාරකට අවධානම් නම් ග්‍රාමසේවක දනුවත් කරලා මේ දැන් උනත් කපලා බිම දාන්න පුළුවන්,
හැබැයි ඉරන්න බෑ.. ඉරන්න නම් පර්මිට් හදන්න ඕන.
අවධානම් කියලා කපලා බිම දාපු ගහකට ඉරන්න...