මචන්ලා මම දැනට කැම්පස් එකේ 3rd year ඉන්නේ. ලබන අවුරුද්දේ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ නෙට්වර්කින් පැත්තේ ජොබක් කරන්න තමයි ආසා. ලංකාවේ ඒ පැත්තට යන්න තියන කම්පැනි මොනවද? ඒවගේ තියන ජොබ්ස් මොනවද? පඩි එහෙම කොහොමද? සුදුසුකම් සපුරගන්න ඕන මොනවද? (CCNA වගේ ඒවා). මේ පැත්තට ආසා හැමෝමට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි. මට SE ජොබ් ගැන ඒවා තිබ්බට මේ ගැන තියන ත්‍රෙඩ් හොයාගන්න බැරි උනා. ඒ නිසා බම්ප් එකක් වත් දමා යන්න පින්.

eth ewata loku job market ekak nan penne na machan.