ඇයි CEB එක මේ තරම් සුර්ය පැනල විදුලිය එක්ක තරහ ...?
මගේ පුද්ගලික අත්දැකීමක් එක්ක කියන්නම්....මගේ යාලුවෙක් ගේ ගෙදරක්....වහල සම්පුර්ණයෙන්ම සෝලර් පැනල් ගැහුවා ...ගෙදරම fully solar වලින් වැඩ ...කාමර 5ක් තියෙනවා A / C කරලා ....තියෙන්නේ NISSAN leaf අලුත් මොඩෙල් කාර් එකක්....පැනල් ටික ගහන්න ඒ දවස් වල...