කොළඹට එන එකෙන් ගොඩ යන්න ක්‍රම වගේම අපායට යන්නත් ක්‍රම තියෙනවා ..එක නිසා හරි අරමුණක් නැතුව එන්න එපා.
ඉගෙන ගන්න ආස එකෙක් නම් , ගෙදරින් සල්ලි ඉල්ලගන්න අවුල් වගේ නම්,
- පොඩි ජොබ් එකක් හොයා ගන්න weekend free තියෙන. weekend වල ඔයා කරන්න ආස දෙයක් ගැන වැඩිදුර ඉගෙන ගන්න.
- මුලදී බෝඩිම් වල කට්ට කන්න...