ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    4,017
    796
    113
    in My WolRd.
    අපි හැමෝම දන්නවනේ ඩුබායි කියන්නේ දැනට කාලයකට පෙර පට්ට කාන්තාරයක් කියලා..තෙල් හම්බුනාට පස්සේ Rashid bin Saeed ගේ සංකල්පයකට අනුව රට දියුණු කරන්න පටන් ගත්තා...ලෝකේ ලොකුම බිල්ඩින් හැදුවා ....නීති රීති යාවත්කාලින කළා ...රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....

    එහනම් අපිට වැරදුනේ කොහෙද ?

    අපිත් බිල්ඩින් හැදුවා
    ලොකු පාරවල් හැදුවා
    වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
    අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
    සම්මන්ත්‍රණ ශාලා හැදුවා
    නගරය අලංකාර කළා
    අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා


    අපිට බැරි උනේ ඇයි ?

    1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...

    - දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
    - වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
    - රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
    - මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
    - අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා


    2 ) අපේ මිනිස්සු රටක් විදිහට කවදාවත් හිතලා වැඩ කරන්නේ නෑ

    - කඩේ මුදලාලි බලන්නේ කියක් හරි වැඩිපුර කඩාගන්න
    - බස් ඩ්‍රයිවර් බලන්නේ තව පොඩ්ඩක් පරක්කු කරලා 10 - 20 කැල්ලක් දාගන්න බස් එකට
    - රාජ්‍ය සේවකයෝ බලන්නේ වැඩ නොකර බොරු අතිකාල දාලා කියක් හරි හොයා ගන්න
    - සල්ලිකාරයෝ බලන්නේ කොහොමද අනිත් මිනිස්සු පාගලා මම පොර කියලා පෙන්වන්නේ කියලා

    3) අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද

    - රොබෝ කෙනෙක් වගේ විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වැරදි
    - උසස් පෙළ ඉවර උනාම ළමයෙක්ට ඉදිරියට යන්න මාර්ගෝපදේශයක් දෙන්න ආයතනයක් නෑ ...මග පෙන්වන්න කෙනෙක් නෑ ...දෙමාපියන් දන්නෙත් නෑ
    - ලංකාවේ වැඩකරන්න පුළුවන් , මහන්සි වෙන්න පුළුවන් තරුණ මිනිස්සු ත්‍රිවිල් එලවනවා..


    එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි ....

    - මුලින්ම තමන්ගෙන් පටන් ගන්න ඕනි ..මගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි...යෝගට් එකක් කාලා , කෑම එකක් කාලා කොලේ නිකන් විසික් කරන එකේ පටන් තව මිනිහෙක්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න අපේ ආකල්ප හදාගන්න ඕනි ..
    - හිතට එකගව හරි දේ කරන්න ඕනි...ලාභ ප්‍රයෝජන බලාගෙන බලු වැඩ කරන එක නවතින්න ඕනි .
    - නිවැරදි දේශපාලනයක් කරන්න ඕනි...ගමේ ඉන්න හොරාට චන්දෙ දීලා ඊට පස්සේ දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ ..පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න ඕනි.
    - රැල්ලට යන්නේ නැතුව හරි දේ තේරුම් අරගෙන හැම වෙලාවකදීම සහයෝගය දෙන්නත් , වැරදි දේට වැරදි කියන්නත් කොන්ද පන තියෙන්න ඕනි ....

    අද අපේ රටට මෙහෙම උනේ දේශපාලුවන් නිසා නෙවෙයි...රටේ මිනිස්සු නිසා ...
    - මාරුවෙන් මාරුවට පක්ෂ මාරුකරලා චන්දෙ දුන්න්නා...එත් හැමදාම එකම හොරු රැල පාර්ලිමේන්තුවේ....
    - අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවකයෝ නිසා

    මේ විතරක්ද ..නෑ ...
    - තව කෙනෙක්ට මොකක් හරි ගිණි ගෙඩියක් දීලා තමන්ට වාසියක් ගන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා ..
    - තමන්ගේ වාසියට ඕනි ජරා වැඩක් කරන මිනිස්සු නිසා
    - දේශපාලුවන් තමයි රට පාලනය කරන්න ඕනි..එක අපේ වැඩක් නෙවෙයි කියලා හිතලා කරන්න ඕනි හැම බලු වැඩක්ම කරන මිනිස්සු නිසා


    අපේ මිනිස්සු තාමත් හිටගෙන ඉන්නේ අපිට කෙල වෙලා නෑ ...තව අවුරුද්දකින් ඩොලර් එක 200 ට අඩු වෙයි..වාහන් මිල කලින් තිබුන ගානට අඩු වෙයි ...බඩු මිල අඩු වෙයි කියලා .....එකට හිනා වෙලා වැඩක් නෑ ...හරියට දැනුම තියෙන කෙනෙක් නම් අද අපි ඉන්න තැන ගැන හොදට අවබෝධයක් තියෙන කෙනෙක් නම් , තවත් අපිට හරි යයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ ....එක නිසා මේ හැම ප්‍රශ්නයකටම මුල කොහෙද ?

    අපේ අධ්‍යාපනය ....අපේ ආකල්ප ...අපේ විශ්වාස .....අපේ තීරණ

    අපි හරියට ඉගෙන ගත්තා නම්,ආකල්ප වෙනස් කරා නම් ,

    - පාරේ රස්තියාදුකාරයෝ ඇති වෙන්නේ නෑ ...තමන්ගේ දැනුම හැකියාව පාවිච්චි කරලා මහන්සි වැඩකරන මිනිස්සු ඇති වෙන්න ඕනි ..
    - වැරදි දේශපාලන තීන්දු අරගෙන ගමේ හොරා , කසිප්පු සල්ලිකාරයා පාර්ලිමේන්තු යවන්නේ නෑ ..නිවැරදි පිරිසිදු කෙනෙක් පක්ෂ පාට භේද නැතුව යවන්න ඕනි ...
    - රාජ්‍ය සේවයේ හොරකම් , දුෂණ කරන්නේ නෑ ..ගෙවන පඩියට සාධාරණ විදිහට වැඩ කරනවා.
    - පාරේ කෙල ගහන එකේ සිට පොඩි දේවල් පවා හදාගෙන උසස් මනුස්ස කොටසක් වෙන්න තිබ්බා.


    අන්තිමට කියන තියෙන්නේ, මේ තරම් අපිට කෙලවෙලා තියෙද්දිත් ...අපිට ඩොලර් නැතුව කරගන්නම දෙයක් නැති වෙලා තියෙද්දිත්,...රට රස්සා යන අය කුහකකමට ලංකාවට සල්ලි එවන්නේ නැත්තන් , දේශපාලන නියෝජිතයෝ කියනවා නම් සල්ලි එවන්න එපා කියලා .......තවත් මොන කතාද ...

    අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ ....අපි තාමත් වෙනස් වෙලා නෑ .....
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    2,383
    2,145
    113
    ඔයා බයියෙක්
    oyata hitun na minis pulutak nethi hambantota allagena naki maina development karanna patan gatta eka patta worst decision ekak kiyala.
    nikan compittu gahanawa wage building heduwata development ekak wenne na
    mainata plan ekak tibbe na. hitata ena de kala.

    dan sadaraneekaranaya karanna epa

    eda e pora hambantota hadamu dewal walin 95%k ada sudu ali. nadattu witarai. goda ganna beri projects.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    31,022
    16,936
    113
    හොරකම් කරන රාජපක්ශලයි උන්ට හිතවත් මජර දේශපාළුවොයි වේස බයියොයි ඩුබායි වල නැති නිසයි උන් දියුනු උනේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,586
    113
    Miami
    වල් අලින්ට ලගින්න හදපු සම්මන්ත්‍රණශාලා ගැනයි මොණරුන්ට හදපු එයාපෝට් ගැනයි මතක් වෙන්නෙ උඹ බයියෙක් නිසා.

    එයාපෝට් එක වල් වැදෙන්නෙ නැතුව තියාගන්න කොළඹ ඉඳන් හැමදාම බස් එකක් පුරෝල මිනිස්සු අරන් යනවලු එහෙ අන්න :lol:

    අපේ රටේ ප්‍රමාණේ ආර්තිකේ හැටියට තව සම්මන්ත්‍රණ ශාලා එයාපෝට් එකක් වරායක් ඕනෙ නෑ. වේස මයිනා නම දාගන්න රටේ මුදල් කාබාසිනියා කරලහැදුවෙ ඒව්වා. ඕවා පවත්වගෙන යනවට වඩා රටට ලාබයි කැලේට අතඇරල දාන එක
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    4,017
    796
    113
    in My WolRd.
    ඔයා බයියෙක්
    oyata hitun na minis pulutak nethi hambantota allagena naki maina development karanna patan gatta eka patta worst decision ekak kiyala.
    nikan compittu gahanawa wage building heduwata development ekak wenne na
    mainata plan ekak tibbe na. hitata ena de kala.

    dan sadaraneekaranaya karanna epa

    eda e pora hambantota hadamu dewal walin 95%k ada sudu ali. nadattu witarai. goda ganna beri projects.
    අනිවා ...මම කියලා නැනේ මහින්ද කරපු දේවල් හරි කියලා .....


    මහින්ද ණය වෙලා කරා තමයි ...කිසිම ආර්ථික වාසියක් නෑ තමයි...හැබැයි මහින්දට බැන්නා කියලා අපිට අදායමක් එන්නේ නෑ ..මහින්ද හෝ වෙනත්ක පාලකයෙක්ර කරපු වැඩ ගැන පුරසාරම් කියවීම හෝ අඩුපාඩු කීම තුලින් අපිට වෙන වාසියක් නැත ....මහින්ද ණය වෙලා , හොරාකලා බිල්ඩින් ගොඩක් හැදුවා....තවත් මහින්දයට බැන බැන ඉදලා වැඩක් නෑ .....කොහොමහරි ඒ අදායම් නොලබන ව්‍යාපෘති අදායම් ලබන තැනට ගෙන්න ඕනි....

    මහින්ද හෝ වෙනත් දේශපලුවෙක් ගේ උද්දච්ච මෝඩ තීන්දු තීරණ වලට බැන බැන ඉදලා වැඩක් නෑ ...උන් ඒවාට ගෙවන්නේ නෑ ..අපි තමයි ඒ ණය ගෙවන්නේ.....එක නිසා කරපු දේ කරා..එකේ දුෂණ වංචා වලට වෙනම දඩුවම් දෙන්න ඕනි ( මැයි 09 වගේ උනට් කමක් නෑ )...එත් දැන් මේ කරපු දේවල් අදායම් උපයන තැනට ගෙන්න ඕනි..මොකද එහෙම නැතුව මේවා UNDO කරන්න බෑනේ දැන්...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,087
    4,062
    113
    PANNIPITIYA
    අපේ හැත්ත මිනිස්සු හදන්න ට්‍රයි කරන්නෙත් හොරු ඵක්ක සෙට් වෙලා.. 😂😂

    FB_IMG_1655552652710.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113
    රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....

    ලංකාවේ උණේ නැත්තේ මේක
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    4,017
    796
    113
    in My WolRd.
    වල් අලින්ට ලගින්න හදපු සම්මන්ත්‍රණශාලා ගැනයි මොණරුන්ට හදපු එයාපෝට් ගැනයි මතක් වෙන්නෙ උඹ බයියෙක් නිසා.

    එයාපෝට් එක වල් වැදෙන්නෙ නැතුව තියාගන්න කොළඹ ඉඳන් හැමදාම බස් එකක් පුරෝල මිනිස්සු අරන් යනවලු එහෙ අන්න :lol:

    අපේ රටේ ප්‍රමාණේ ආර්තිකේ හැටියට තව සම්මන්ත්‍රණ ශාලා එයාපෝට් එකක් වරායක් ඕනෙ නෑ. වේස මයිනා නම දාගන්න රටේ මුදල් කාබාසිනියා කරලහැදුවෙ ඒව්වා. ඕවා පවත්වගෙන යනවට වඩා රටට ලාබයි කැලේට අතඇරල දාන එක

    උබ පව් ..එච්ච්ච්රයි කියන්න තියෙන්නේ....

    මම කියන දේ තේරුම් ගන්නවත් දැනුමක් නැති එක ගැන මම මොනවා කරන්නද...
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,483
    8,259
    113
    63
    Albuquerque, New Mexico
    ඉස්සර හුන්ඩායි කොම්පැණිය අතගැහුව අමුතුම රික්වෙස්ට් එකකට, ලෝකේ වෙන රටවල් කරපු නැති විදිහේ දෙයක්, එක තමයි වරායක් යකඩෙන් කෑලි විදියට හදල මුහුදෙන් ගෙනිහින් හයි කරලා දෙන්න ඕන කියල. ඒ අමුතු රික්වෙස්ට් එක ආවෙත් ස්වභාවික වරායක් නැති UAE
    වලින්. එහෙම ගෙනියත්දී උන්ට කිසිම ඉන්ෂුවරන්ස් එකක් ලැබුනේ නෑ කියනවා. එත් පස්සේ ඒ රිස්ක් එකක් අරගෙන කරපු ප්‍රොජෙක්ට් වලින් ලාභයක් ලැබුන. බිස්නස් එකක් කියන්නේ රිස්ක් එකක් අරන් කරන්න ඕන. ලංකාවේ රිස්ක් එක ගත්ත, නමුත් රට ඒ වෙනකොට ෆක් වෙලා ඉවරයි, සහනාධාර වලට පුරුදු වුනු, යුද්ධයෙන් බෙදුණු සමාජයක් තියෙනකොට ඒ ප්‍රශ්ණ වලට පිළියම් හොයන්නේ නැතිව ෆැන්සි ප්‍රොජෙක්ට් කරන්න ගිය එක වැරදියි, ඒ වගේම අදටත් මෙච්චර හික වෙලා ඉන්දෙත්දී දේශපාලකයෝ කියන්නේ සහන දෙන්න ඕන කියල, එත් සහන දෙන්න නම් මුදල් නැත්නම් ණයට ගන්න හෝ හිඟමනක් ඉල්ලන්න ඕන කියල උන් මිනිස්සුන්ට තේරුම් කරන්නේ නෑ.

    රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන ඉස්සර රජ කාලේ මානසිකත්වයෙන් කරන දේශපාලනය වෙනස් වෙන්න ඕන.
    දේශපාලකයා කියන්නේ උඹ අපි වගේ රස්සාවක් කරන මිනිහෙක්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,586
    113
    Miami
    උබ පව් ..එච්ච්ච්රයි කියන්න තියෙන්නේ....

    මම කියන දේ තේරුම් ගන්නවත් දැනුමක් නැති එක ගැන මම මොනවා කරන්නද...
    උඹ ස්කූල් වෑන් එකක් දුවනවා. ළමයි 20යි ඉන්නේ. උඹ පුකේ අමාරුවට තව වෑන් එකක් අරන් ළමයි 10 10 දෙකේ අදිනවා. ෆීස් වැඩි කරන්නෙ නෑ. අලුතින් ළමයි ගන්නෙ නෑ. ඒ වාහනේ නඩත්තු, ඩ්‍රයිවර් පඩි, තෙල් ඔක්කොම අතින් කයිට් කරන්.

    අන්න එහෙම වැඩන් පොන්න මයිනා කලේ. මගෙ කොම්පැනියෙ දැන් වෑන් දෙකයි කියාගන්න ඕනකමට.

    එකක් විකුණල දාන එක ලාබයි නැත්නම් ඔහේ නිකං තියන එක ලාබයි.

    යකෝ රටේ නිෂ්පාදනයක් වෙන්නෙ නැතුව වරායවල් මොකටද තව? ඩොලර් ණය අරන් ඒ සල්ලි වල ඉම්පෝට් කරන්නද බඩු

    ආකල්ප රෝල් කරල කෙලිං අතට තියල වාඩිවෙන්න තමයි තියෙන්නෙ දැන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    2,383
    2,145
    113
    ඒක පැක්ටරියක් ඔ්පන් කලේ නෑ
    ඒක කර්මාන්ත පුරයක් අලුතෙන් පටන් ගත්තේ නෑ
    ඒක ප්‍රඩක්ට් ඒකක් අළුතෙන් හදන්න හිතුවේ නෑ අවුරුදු 10කට

    habei harbor heduwa
    airpot heduwa
    conference hall heduwa
    parawal heduwa

    mn hitanne na kisima strategy plan ekak mun ta tibba kiyala
    tamange nama geniyanna ohe pisso wahe concrete godawal heduwa me moda musalaya

    ape ewuntat kalin mewa dakala notibba nisa mara miracles una
    dan kelawela natanawa

    කාලකන්නි මහින්දයා මැරෙනවා නම් හිතට මාර නිදහසක් බන්
    ------ Post added on Jun 19, 2022 at 9:08 AM
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    4,017
    796
    113
    in My WolRd.
    උඹ ස්කූල් වෑන් එකක් දුවනවා. ළමයි 20යි ඉන්නේ. උඹ පුකේ අමාරුවට තව වෑන් එකක් අරන් ළමයි 10 10 දෙකේ අදිනවා. ෆීස් වැඩි කරන්නෙ නෑ. අලුතින් ළමයි ගන්නෙ නෑ. ඒ වාහනේ නඩත්තු, ඩ්‍රයිවර් පඩි, තෙල් ඔක්කොම අතින් කයිට් කරන්.

    අන්න එහෙම වැඩන් පොන්න මයිනා කලේ. මගෙ කොම්පැනියෙ දැන් වෑන් දෙකයි කියාගන්න ඕනකමට.

    එකක් විකුණල දාන එක ලාබයි නැත්නම් ඔහේ නිකං තියන එක ලාබයි.

    යකෝ රටේ නිෂ්පාදනයක් වෙන්නෙ නැතුව වරායවල් මොකටද තව? ඩොලර් ණය අරන් ඒ සල්ලි වල ඉම්පෝට් කරන්නද බඩු

    ආකල්ප රෝල් කරල කෙලිං අතට තියල වාඩිවෙන්න තමයි තියෙන්නෙ දැන්
    Lamai 20k nam inne...tawa route ekak daala aluten lamai 20k hoya gannawa...

    Eka van eka gedara tiyagannawata wada labai...neda.....
    .. ba kiyanne natuwa income ekak generate karannai try karanna oni...

    Sri Lankan Air Line eka Emirates la karana kota profit wennai.... government karanakota loss wennai hetuwa mokadda...deshapalanaya nisane....dan Emirates gattot Sri Lankan eka profit karanna barida ?....unta puluwan nam ai api e widihata try nokaranne..?
    ------ Post added on Jun 19, 2022 at 9:14 AM
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,541
    14,026
    113
    අනිවා ...මම කියලා නැනේ මහින්ද කරපු දේවල් හරි කියලා .....


    මහින්ද ණය වෙලා කරා තමයි ...කිසිම ආර්ථික වාසියක් නෑ තමයි...හැබැයි මහින්දට බැන්නා කියලා අපිට අදායමක් එන්නේ නෑ ..මහින්ද හෝ වෙනත්ක පාලකයෙක්ර කරපු වැඩ ගැන පුරසාරම් කියවීම හෝ අඩුපාඩු කීම තුලින් අපිට වෙන වාසියක් නැත ....මහින්ද ණය වෙලා , හොරාකලා බිල්ඩින් ගොඩක් හැදුවා....තවත් මහින්දයට බැන බැන ඉදලා වැඩක් නෑ .....කොහොමහරි ඒ අදායම් නොලබන ව්‍යාපෘති අදායම් ලබන තැනට ගෙන්න ඕනි....

    මහින්ද හෝ වෙනත් දේශපලුවෙක් ගේ උද්දච්ච මෝඩ තීන්දු තීරණ වලට බැන බැන ඉදලා වැඩක් නෑ ...උන් ඒවාට ගෙවන්නේ නෑ ..අපි තමයි ඒ ණය ගෙවන්නේ.....එක නිසා කරපු දේ කරා..එකේ දුෂණ වංචා වලට වෙනම දඩුවම් දෙන්න ඕනි ( මැයි 09 වගේ උනට් කමක් නෑ )...එත් දැන් මේ කරපු දේවල් අදායම් උපයන තැනට ගෙන්න ඕනි..මොකද එහෙම නැතුව මේවා UNDO කරන්න බෑනේ දැන්...
    පුළුවන් නම් කරපංකො ගිහින්. අපි මොන ඇටයක් කරන්නද යකෝ ඕවගෙන් ආදායම් ගන්න. උඹට පුළුවන් නම් ගිහින් කරපංකෝ මෙතන වැලපෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Any.key

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    4,017
    796
    113
    in My WolRd.
    ගොඩක් අය එනවා මම බයියෙක් ..මහින්දගේ වහලෙක් කියලා කියන්න ...

    එත් කවුරුවත් එන්නේ නෑ මහින්ද හෝ වෙනත් දේශපාලුවෙක් කරපු මෝඩ තීරණ නිසා පාඩු ලබන දේවල් පාඩු නොලබන තැනට පත් කරන්නේ කියලා කියන්න....

    මහින්දට/ රනිල්ට / සජිත්ට /අනුරට දොස් කිව්වා කියලා රට හැදෙන්නේ නැත....එත් එයාලව පත් කරලා යවන්නේ රටේ ජනතාවය...ඒ කියන්නේ එයාලා කියනදේ ජනතාව අනුමත කරනවා කියන දේ නෙවෙයිද ?

    ගියපාර බැසිල් ඇවිල්ලා රට කාලා හොරෙන් පැනල ගියා...හැබැයි මේ පාර අලුත් පක්ෂයක් හදාගෙන අවම මිනිසුන්ට ඒකාව හොද උනා ........ ඉතින් මහින්ද වැරදිද..උන් හොරා කන එකට මිනිස්සු අනුමැතිය දුන්නනේ ...


    ....අපේ මිනිස්සු දන්නේ 2500 ක අතීතය ගැන පුරසාරම් කියවන්නයි , අපි සිංහයෝ කියලා ඔලුවෙන් ඉන්නයි විතරයි......හැබැයි කෙලින් මොලේ කල්පනා කරලා කෙලින් තීරණයක් ගන්න බෑ ..

    පුළුවන් නම් කරපංකො ගිහින්. අපි මොන ඇටයක් කරන්නද යකෝ ඕවගෙන් ආදායම් ගන්න. උඹට පුළුවන් නම් ගිහින් කරපංකෝ මෙතන වැලපෙන්නෙ නැතුව.
    සම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයෙක් ....

    මම මෙතන වැලපෙන්නේ නෑ සහෝ....අපි අද මුහුණදෙන ප්‍රශ්නය තවත් කෝණයකින් බලනවා විතරයි....

    අපි මොන ඇටයක් කරන්නද නේද..?

    - මුලින්ම සුදුසුකම් තියෙන දේශපාලකයෙක් තමාගේ ආසනයෙන් යවන්න.
    - මේ වගේ මෝඩ තීරණ ගන්න කලින් මිනිස්සු විදිහට එකතු වෙන්න. ( දේශපාලනයෙන් තොරව )
    - දැන් මේ වෙලාවේ උද්දච්ච දේශපාලුවන් අපේ රට අර්බුධයෙන් ගලවා ගන්න උත්සහ කරන හැටි ගැන අවධානයෙන් ඉන්න..කවුද ගොබ්බ කතා කියවන්නේ..කවුද මොලයක් ඇතුව කතා කරන්නේ කියලා බලාගෙන ඉන්න...ඊලග චන්දෙදි ඒ ගැන බලා ගන්න,,,
    ------ Post added on Jun 19, 2022 at 9:35 AM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    4,597
    8,655
    113
    Okkotoma hethuwa me rata jaara sinhala ratak nisa. Sinhalu kiyanne maha ponna, nivata, moda jaathiyak