ඉතින් උබත් එහෙම කරපන් බන් ...උබෙන් සල්ලි ඉල්ලනවා නම් පොඩ්ඩක් පරිස්සමින්..ඒ හැර උබට කරන්න පුළුවන් උදව්වක් කරපන් ....එකයි නියම යාළුකම ....උබෙන් සල්ලි හෝ වෙන දෙයක් ලබා ගන්න විතරක් නම් උන් උබව ආශ්‍රය කරන්නේ , උන්ව අයින් කරපන් .......වෙන සෙට් එකක් හොයා ගන්න ....මුලින්ම ඔයා විසින් ඔයා ගැනම අවතක්සේරු...