අැයි දෙන්නෙක් මරපු මේ හම්බ පැටියව ඔයතරම් ඉක්මනට අමතක වුනාද..?අපි ආතල් එකට ගිහින් ඇක්සිඩන්ට් කරගන්නවද? එහෙනම් ඇක්සිඩන්ට් හදීසි අනතුරු කියන එකේ ඩිෆිනිෂන් එකත් වෙනස් කරයි. මේ බූරු ඩේස්පරේට් මකබාවොන්ට අලුත් ආදායම් මාර්ගයක් හිතාගන්න බැරි හැටි.![]()
ලොව එකම විශ්මිත ඩීසල් R35 කාර් එක හැප්පුන වෙලාවෙ ඔය තිරනෙ ගන්න තිබුනෙ
ඉතින්ඌට දඬුවම් දීල දඩයක් අය කරන්න දැනටමත් නීති ප්රතිපාදන තියෙනවා. එට් මේ ආණ්ඩුව හදන්නේ වෙනම ගේමකට.අැයි දෙන්නෙක් මරපු මේ හම්බ පැටියව ඔයතරම් ඉක්මනට අමතක වුනාද..?
![]()
මේක හරි.මාස 3 සිට අවුරුද්ද දක්වා driving license suspend කරන්න ඕනි .