අනිවා බං.උන් නිරාලා කියලා කොහොමද කියන්නෙ. ඔය තට්ටයා එකපාරක් ආධ්‍යාත්මික බලයෙන් වෙඩි උන්ඩ නවත්තන එකක් දාලා තිබුනා. හොයලා බැලින්නම් ඒක පිටරට යුනිවසිටියක ප්රොෆෙස් කනෙක් රිසර්ච් වලට වෙන් කරන සල්ලි වමට ගහන්න කරපු බොරුවක්. අන්තිමෙදි ඌව යුනිව සිටියෙනුත් එලවනවල තියෙනවා.
ඕකා හෙල තක්ශනේ, ආද්යාත්මික බලේ වගේ වචන දාලා මෝඩ යක්ක ෆෑන්බේස් එක හොදට අල්ලගෙන රීච් වැඩිකරගන්නවා .
අන්තිමේදි උන් දේශපාලකයන්ගෙ මතය තමන්ගෙ වහල්ලුන්ගෙ ඔලුවට දාලා ඒපැත්තෙනුත් කෝටිගනන් හම්බකරගන්නවා
------ Post added on Nov 23, 2022 at 10:15 AM
මම රාමුව චැනල් එක බැලුවා. ඌ ලෝකෙට බැලන්ස් වගේ පෙන්නගන දගලන එක්තරා විදිහක අන්තවාදියෙක්. පොර ඔය හරහා මිනිහගේ අර මොකද්දෝ සයිට් එකකට මිනිස්සු ගෙන්නගන මාසෙකට ඩොලර් ගනන් කඩා ගන්නවා.
මෙහෙම කියන මම නිරාගමිකයෙක් නෙවෙයි. බුදු දහම මගේ ආගම.